නාකියාට තනියෙන් නම් ලොවෙත් බහ . මට බය අර පොඩි කෙල්ලව දාලා ඒකිගෙන් ගොඩ යාවිද කියලා . දිරවනෙන් නැහැ එහෙම කලොත් නම්
නිකන් හිතපන් තොර ඔය වෙව්ල වෙව්ල ටෝක් එක දෙන්නේ හලක් , ස්පයිදී , ස්ට්රේන්ජ් , සෙට් එකම ලෙල්ල හුටන් වෙන්න (ඔතනන්ම් ඩොක් විතරයි වැඩකට ඇති එකෙක්ට ඉන්නේ ) කාලා සමතලා වෙලා 99න් දිවි...