*යකෝ වැඩ කරල ලක්ශයක් ලක්ශ එක හමාරක් ගන්නවද
*වැඩ නොකර රු 50,000/= පඩියක් ,පෙන්ශන් , Job security , ඇති තරම් නිවාඩු ,වැඩ කරන අතරෙ තමන්ගෙ පුද්ගලික වැඩ , සමහර අය අමතර ආදායම් විදිහට පගාව or සමහරු වැඩ කරන වෙලාවෙම business . Week end නිවාඩු .Pressure එකක් නෑ වැඩ කරත් එකයි නැතත් එකයි කවුරුත්...