ඉතින් බන් ලංකාවේ බහුතරේ ඔය ත්රීවීල් අයියා වගේ තමයි .බලපන් ලංකාවේ කී දෙනෙක් එකේ තමන් කැපුවා බීපුව,තමන්ගේ වාහන , Bank Ac online wallet screenshot & etc අනිත් අයට පෙන්ඩ facebook දානවද .කොටින්ම ගෙදර ඉන්න ගෑනිට birthday විශ් කරලත් හෙන හෑලි දානවා facebook අනිත් උන්ගේ attention එක ගන්ඩ. එහෙම දාල...