මගෙත් ඊයේ වැඩකට යන්න start කරද්දී start වෙන්නේ නතුවව් ගිහින් අන්තිමට වැඩේට uber එකේ ගිහින් බයික් එක තල්ලු කරන ගිහින් plug aluthen dala , carb sudda කරලා, ඇන කරවලා යන්තම් start උනේ. තාම චෝක් එක නැතුව ස්ටාර්ට් වෙන්නේ නැ.iye plug eka maru kala start wenne nahtuwa gihin.