වාහන මිල

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    නිකමට ග්‍රීසියේ වාහන විකුනන්ඩ තියෙන website ටිකක් බැලුව පට්ට අඩුයි නෙ බන් වාහන price එක. 2016 yaris එකක් හෙම ලක්ශ 24 වෙන්නෙ. ආර්ථිකය කඩන් වැටුන රටක් වෙච්ච ග්‍රීසියේ මෙචර අඩුවෙලා ලන්කාවෙ වාහන මිල මෙච්චර වැඩි ඇයි බන්.

    බලපු web site
    1.https://lalafo.gr/en/greece/used-cars

    2.https://www.car.gr/classifieds/cars/view/35827708-nissan-juke
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වාහන වල ආනයනික බදු තමයි ගොඩක් බලපාන්නේ.
     
    • Like
    Reactions: fallend

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    නිකමට ග්‍රීසියේ වාහන විකුනන්ඩ තියෙන website ටිකක් බැලුව පට්ට අඩුයි නෙ බන් වාහන price එක. 2016 yaris එකක් හෙම ලක්ශ 24 වෙන්නෙ. ආර්ථිකය කඩන් වැටුන රටක් වෙච්ච ග්‍රීසියේ මෙචර අඩුවෙලා ලන්කාවෙ වාහන මිල මෙච්චර වැඩි ඇයි බන්.

    බලපු web site
    1.https://lalafo.gr/en/greece/used-cars

    2.https://www.car.gr/classifieds/cars/view/35827708-nissan-juke
    පොඩ්ඩ දවසක් හිටපං
    මෙහෙ තවම කාඩ වැටුනේ නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,084
    1
    100,764
    113
    34
    Kalutara
    මෙහෙ වාහන ගනන් අඩු වෙනව ඉස්සරහට හිටු කියල. ඉස්සරහට තෙල් ගෙන්නන්න බැරිවුනාම. එතකන් ඉඳපන් වාහනයක් ගන්න නම්. හැබැයි ඉතින් තෙල් නැති නිසා වාහනේ තල්ලු කරගෙන තමා යන්න වෙන්නෙ.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ග්‍රීසිය මොකක්ද බං...බලපන්කො බංගලාදේශේ වාහන ගණන්....මේක ලක්ෂ 30 යි...
    fitted.jpg

    https://bikroy.com/en/ads/bangladesh/vehicles
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Hari haman export ekak nathi, loketa naya wela duwana namuth ipaduna dawase indan hama dema gov eken free dena ratak widiyata
    wahana tax eka adu kaloth ape kattiya $ sanchitha iwara wenakanma wahana gennai.
    මට නම් හිතෙන්නෙ අනවශ්‍ය විදිහට රජයේ සේවකයො ඉන්න එක තමා ලන්කාවේ ආර්ථිකය කඩන් වැටෙන්ඩ ප්‍රදාන හේතුව.
    හිතපන් මන් driving ලයිශන් renew කරන්ඩ දීල අවුරුද්දකට වැඩියි තාම නෑ. හැබැයි RMV office වල සිය ගනන් ඉන්නව පුටු රත් කර කර. හරියට බැලුවොත් මේක ඉන්ශුරන්ස් එක්ක insurance renew කරහම කාඩ් එක issue කරනව වගේ වැඩක් නෙ .අදාල මෙඩිකල් ටෙස්ට් රිපෝට් ටික බාර දුන්නහම.විනාඩි 5 - 10 වැඩක්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    export ekak nathi, loketa naya wela duwana namuth ipaduna dawase indan hama dema gov eken free dena ratak
    :love::love::love:
    මට නම් හිතෙන්නෙ අනවශ්‍ය විදිහට රජයේ සේවකයො ඉන්න එක
    මේකත් ලොකු ප්‍රශ්නයක් ඔව් :angry: ඊටත් වඩා උන්ගේ මහකම :growl:
     
    • Like
    Reactions: c gate

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට නම් හිතෙන්නෙ අනවශ්‍ය විදිහට රජයේ සේවකයො ඉන්න එක තමා ලන්කාවේ ආර්ථිකය කඩන් වැටෙන්ඩ ප්‍රදාන හේතුව.
    හිතපන් මන් driving ලයිශන් renew කරන්ඩ දීල අවුරුද්දකට වැඩියි තාම නෑ. හැබැයි RMV office වල සිය ගනන් ඉන්නව පුටු රත් කර කර. හරියට බැලුවොත් මේක ඉන්ශුරන්ස් එක්ක insurance renew කරහම කාඩ් එක issue කරනව වගේ වැඩක් නෙ .අදාල මෙඩිකල් ටෙස්ට් රිපෝට් ටික බාර දුන්නහම.විනාඩි 5 - 10 වැඩක්.

    ඒ වැරැද්ද නිවැරදි කරන්න බැහැ බන්.. අනවශ්‍ය ප්‍රමානයක් ඉන්නව, ඒක හදන්න ගියොත් රට පුරා උද්ගෝශන පටන් ගන්නව.. දැන් පේනවනෙ පඩි කේස් එකකට කට්ටියක් උද්ගෝශනය කරන හැටි..

    හරිනම් ලංකාවෙ Sri lankan Airlines , Ceypetco , CEB වගේ ආයතන අඩුම 40% ක් වත් අයිතිය private sector එකට දෙන්න ඕනි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,335
    86,585
    113
    ආශ්චර්යමත් රටක
    Hari haman export ekak nathi, loketa naya wela duwana namuth ipaduna dawase indan hama dema gov eken free dena ratak widiyata
    wahana tax eka adu kaloth ape kattiya $ sanchitha iwara wenakanma wahana gennai.

    Waradi mathayak goda naganna hadanawa lankawe witarai dewal nomile denne kiyala. Eka nam waradi kiyala oyath nodannawa wenna ba.

    Lankawe businesses walin hariyata income tax gannawada wena ratawal wala wage? High income earners la tax gewanawada wena ratawal wala wage? Ewa hariyata karada kiyala track karanawada? Oya monawath karanne na.

    Lankawe mulu system ekama awul. Nomile dena deyak pennala eka witarak awul kiyanne thakkadi kamata.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,084
    1
    100,764
    113
    34
    Kalutara
    මට නම් හිතෙන්නෙ අනවශ්‍ය විදිහට රජයේ සේවකයො ඉන්න එක තමා ලන්කාවේ ආර්ථිකය කඩන් වැටෙන්ඩ ප්‍රදාන හේතුව.
    හිතපන් මන් driving ලයිශන් renew කරන්ඩ දීල අවුරුද්දකට වැඩියි තාම නෑ. හැබැයි RMV office වල සිය ගනන් ඉන්නව පුටු රත් කර කර. හරියට බැලුවොත් මේක ඉන්ශුරන්ස් එක්ක insurance renew කරහම කාඩ් එක issue කරනව වගේ වැඩක් නෙ .අදාල මෙඩිකල් ටෙස්ට් රිපෝට් ටික බාර දුන්නහම.විනාඩි 5 - 10 වැඩක්.
    ඊයේ පෙරේදා අඳුරන එකෙක්ට අරලියගහ මන්දිරේ ජොබ් එකක් හම්බෙලා. රත්තරන් ගාවලු වැඩ කරන්න තියෙන්නේ. හැබැයි කරන්න තරම් වැඩකුත් නැහැල්ලු. ඒ වුනාට පඩි නම් හොඳයිලු. දැන් එතකොට රත්තරන්ගේ සාක්කුවෙන්ද උට පඩි ගෙවන්නේ? 🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,335
    86,585
    113
    ආශ්චර්යමත් රටක
    ithin ban oka mudalata mudala galapala hari yanne nane. adayamata spekshawane galapanna one. oya laksha 24 upyanna kochchara lesida kiyana ekane important fact eka

    අනේ මන්ද බන්. ලංකාවෙ උන් හිතන්නෙම නැති දෙයක් ඕක. කිව්වට වැඩකුත් නෑ සමහර උන්ට නං. හැමදාම මෝඩ සිංහලු කියල කිව්වම කට්ටිය අවුල් යනවා. නමුත් ඇත්ත ඒකයි. අපේ රටේ මිනිස්සුන්ගෙ මනස වර්ධනය වෙලා නෑ ඇඟ වයසට ගියාට. මට මතක් වෙනවා මට පොඩි කාලේ ඇහුව දෙයක්. ඒ කාලෙ අපේ මාමා කෙනෙක් ඇමරිකාවෙ හිටියෙ. එයා දවසක් කතා කරද්දි අපේ ගෙදර අයට කියලා කෑම එහෙම හරිම ගණන් කියලා. කෙසෙල් ගෙඩියක් රුපියල් 500 වගේ වෙනවා කියලා.(ගෙඩියද ඇවරියද මතක නෑ) ගෙදර අයත් පුදුමෙන් වගේ කිව්වෙ. මට හිතුනෙ අම්මෝ ඒ රටේ ජීවත් වෙන්න කොච්චර අමාරු ඇතිද කියලා. ඉතින් මට හිතෙන්නෙ මට අවුරුදු 12 දි විතර තිබුණ මානසිකත්වය, දැනුම තමයි වයසට ගියත් ලංකාවෙ බහුතරයකට තියෙන්නෙ. 😕

    ලෝකෙට විවෘත වීම අඩු එකයි අධ්‍යාපනය අඩු එකයි හේතුවක් වෙන්න ඇති කියලා හිතෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රට මේ වගේ අගාධයකට වෑටිලා තියෙන්නේ මූල්‍ය කලමණාකරණයේ අවුල් හින්දා.. ඒකේ එක කොනක් තමා රාජ්‍ය සේවකයන්ගේ අනවශ්‍ය බර, ඊලගට දූෂණ වන්චා.. ඔක්කොටම වෑඩිය අලි විදේශ ණය අරන් කරපු මෙලෝ වෑඩක් නෑති ප්‍රොජෙක්ට්. කිසිම පලක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,335
    86,585
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වැරැද්ද නිවැරදි කරන්න බැහැ බන්.. අනවශ්‍ය ප්‍රමානයක් ඉන්නව, ඒක හදන්න ගියොත් රට පුරා උද්ගෝශන පටන් ගන්නව.. දැන් පේනවනෙ පඩි කේස් එකකට කට්ටියක් උද්ගෝශනය කරන හැටි..

    හරිනම් ලංකාවෙ Sri lankan Airlines , Ceypetco , CEB වගේ ආයතන අඩුම 40% ක් වත් අයිතිය private sector එකට දෙන්න ඕනි..

    ඇයි හදන්න බැරි?
    ඉන්න අය අයින් කරන එක ප්‍රායෝගික නෑ. ඒක කරන්නත් හොඳ නෑ දැන්. අලුතෙන් බඳවා ගන්නෙ නැතුව ඉන්න බැරිද?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලංකාවේ වාහන price එක ගැන් කතා කරන්න එපා බන් පාලන මිලක් උපරිම මිලක් නැහැ එක එකාට හිතුනු ගානට විකුනනවා කොච්චරක් දුවලද year of manufacture year of registered එවා ආදාල නැහැ මේහෙට