ස්වීඩන් නෝර්වෙජියන් ෆිල්ම්.....
ගොඩක් හොලිවුඩ් ඒවා වගේ නෙවෙයි ඊට වඩා තාත්වික, ලස්සන ප්ලොට්1ක් තියන, අමුතුම සීතල පාලු ලස්සන පරිසරයක ෆිල්ම්ස්....
දැන් ඔය ගොඩක් හොලිවුඩ් ෆිල්ම්ස් වල තියෙනවනෙ බලද්දි
හරිම ඉන්ඩස්ට්රියල්,බිසි, ඝෝෂාකාරි,නොගැලපෙන පරිසර තියන ෆිල්ම්ස්..අතාත්වික පොලොට්, ගොඩක් ඒවා...