රෝද උඩ ජීවිතේ.....ඩිලන් වික්රම..
ඇයි තමන්ගේ ජාතිය,කුලය,ආගම,රට ගැන ආඩම්බර වෙන්න ඕන නැත්තේ..?
ඇයි හැමකෙනාම කසාද බැදල දරු මල්ලො හදන්න ඕන නැත්තේ??? ඇයි සමාජේ හැමෝම කරන දේ මමත් කරන්න ඕන නැත්තේ ?
සතුට කියන්නෙ මොකක්ද? ඔය සංකීර්ණ ප්රශ්න වලට මාර ගති පොයින්ට් ටිකක් අරන් කතා කරනවා.....
මොහු නම් වචනයේ...