යුරෝපේ ඉන්න මගේ බොක්ක...

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    රට ඉන්න මගේ බුදුම බොක්කක් යුරෝ ටිකක් දැම්ම අවුරුද්දට රෙදි ගනින් කියලා...
    ජීවත් වෙන්න වෙන්නේ නෑ මෙහෙම ගියොත්..
    වරෙන්ලු එහෙ... ට්‍රයි1ක් දෙනවා... යුරෝ1ක් රුපියල් 300ත් පැනලා.
    යන්න ඕන ඇදුම් ටිකක් ගන්න...
    ගිහින් එන්නම් ඇවිත් විස්තර ටිකක් කියන්නම්කො
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    උබ USA නෙමෙයිද ඉන්නේ?? 🤭
    uba meke daana samahara jokes meter wenne tikak kal giyama ban mata nam.samahara reddawal terenneth ne uba kiyana

    yaluwek unath ohoma dunnama hingana feel ekak enne nadda...
    නෑ බං ලංකාවේ වි වි ඉද්දි අපි එකට කෑවේ බිව්වේ.පොර එහෙ ස්ටුඩන්ට් විස ගිහින් ජරමර දාද්දි මමත් මෙහෙන් පොඩි ගනk දැම්ම මට ඇහැක් විදියට..
    හැබැයි ම්මම දෙනවට වඩා මිනිහ තමා මට සලකන්නේ.. කෝඩ් මරුවා...පයිතන් මාරයා...

    @HAneo new pro pic1k daala menna
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    එල ඇදුම් ටිකක් ගනින් එහෙනම්. පමුනුව පැත්තෙන්ද ගන්නෙ?
     
    • Like
    Reactions: usa_nihaal