1. usa_nihaal

    ලස්සනයිද... දකුණේ අබන්ඩන් පොට්1ක්.... දන්න අයත් ඇති

    ලස්සනයිද... දකුණේ අබන්ඩන් පොට්1ක්.... දන්න අයත් ඇති...
  2. usa_nihaal

    සොක්කන් ලොක්කන් වූ වගයි කියලා පොතක් තියනවා කුමාරි ජයවර්ධන

    සොක්කන් ලොක්කන් වූ වගයි කියලා පොතක් තියනවා කුමාරි ජයවර්ධන කියන ලේඛිකාව ලියපු.. මට ඒ පොත ගන්න සල්ලි නෑ.... ඔයාල කා ගාව හරි තියේද ඊබුක්1ක් ඒකෙ? කාගේ හරි ලග තියේ නම් දෙන්නකො කියවල දෙන්නම් කරුණාකරලා..
  3. usa_nihaal

    GGG පට්ට වැඩ්ඩේක් නේද බං

    caneloගේ ෆයිට්ත්2 චීට් කලා කියල තමා කියන්නේ හැමෝම වගේ.. මිඩල් වෙයිට් මයික් ටයිසන් කියල තමා කියන්නේ...ඒ තරම් ඩිස්ට්‍රක්ටිව් පවර්1ක් තියෙන්නේ.. මම කැමතිම පැකියාවෝ, ෆ්ලොයිඩ්, ත්‍රිපල්ජී...
  4. usa_nihaal

    අනේ මචෝ මේ Scribd ඩොකියුමන්ට්1 බාල දෙනවද මට ? එක්කො බාගන්න ලින්ක්1ක් හරි කමක් නෑ.. මට මේකෙ අකවුන්ට්1ක් නෑ..කරුණාකරලා උදව් කරන්න මට...

    අනේ මචෝ කවුරු හරි මේ ඩොකියුමන්ට්1 බාල දෙනවද මට ? එක්කො බාගන්න ලින්ක්1ක් හරි කමක් නෑ.. මට මේකෙ අකවුන්ට්1ක් නෑ..කරුණාකරලා උදව් කරන්න මට... ------------------------------------------------------------------------------------------------------------------------------------- කොල්ලනේ වැඩේ හරි...
  5. usa_nihaal

    කට්ටියට ඩවුන් කරන්න ටොරන්ට් පයිල් දැම්මම මට ශල්ලි හොයන්න පුලුවන්ද නිකන් ඉදන් ?..ඩොලර් කුට්ටි

    මචං හැමෝම වගේ ඩවුන්ලෝඩ් කරාවිය කියල හිතෙන කඩ්ඩ පොතක් තියනවා මම ගාව... එතකොට මම ඕක ටොරන්ට් ෆයිල්1ක් විදියට හැමෝටම ඩවුන් කරන්න පුලුවන් වෙන්න ටොරන්ට් සයිට්1කට දාන්න ඇහැකිද? (සල්ලි වියදම් නොකර) එහෙම දාල කට්ටිය ඩවුන් කරද්දි මට වාසියක් තියෙද ? ඒ කිව්වේ ඇඩ් ක්ලික් වලින් මටත් ගානක් එනව වගේ දෙයක් තියේද?
  6. usa_nihaal

    ජාව ඉන්ටොව්1ක් හෙට උදේට..පොඩි උපදෙසක් අවශ්යයි...

    හෙට ඉන්ටොව්1ක් තියනවා ජාව වලින් තියෙන්නේ ප්‍රොජෙක්1ක.. මෙච්චර කල් කරල තියෙන්නේ PHP,Node.. ජාව ටිකක් බලාගත්තා..ඒත් සාගරේ වගේ ඉවරයක් නෑනේ බැලුවට.. කොහොමද හෙට ඉන්ටොව්1දි මේක විසදගන්නේ... ජාව වලින් අහන පස්න වලට හරියට කියාගන්න බැරි උනත්, ඔපචුනිටි1 ග්‍රැබ් කරගන්නෙ කොහොමද ? උපදෙසක් දෙන්නකො..හෙට උදේ...
  7. usa_nihaal

    yellowstone season 04..... Kayce: Where...? Rip: Every-Fucking-where Kayce...

    මල හතිලව්වයි ආව ආව.. එපි2ක් ආව ඔන්න උණු උණුවෙ අත පිච්චෙනවා..... සුපිරි හොදේ... https://torrentgalaxy.to/torrent/14592911/Yellowstone-2018-S04E01-720p-WEBRip-x265-MiNX-TGx- https://torrentgalaxy.to/torrent/14592990/Yellowstone-2018-S04E02-WEBRip-x264-TORRENTGALAXY
  8. usa_nihaal

    The Mating Game.. BBC Documentary බාගන්න ලින්ක්1 දෙන්නකෝ..පට්ට ඩොකියුමන්ටරියක්...

    The Mating Game(2021).. BBC Documentary. මට මේක බාගන්න ලින්ක්1ක් දෙන්නකො.. ටොරන්ට් ඩිරෙක්ට් ලින්ක් මක්ක හරි කමක් නෑ.. https://www.bbc.co.uk/programmes/m0010bc1/episodes/guide
  9. usa_nihaal

    රාජාලියා, ඌ ට්‍රයි කරන රාජාලි කෙල්ලව ලබා ගන්න කන කට්ට..සත්ත්ව ලෝකය පුදුමයි නේද??

    කැල්ලක් සෙට් වෙන් නෑ, කෙල්ලෙක් නෑ කියල කියන අයට වැදගත් වෙයී ගොඩක් මේක.. :shocked::shocked::shocked: පුදුම හිතෙන කතාවක්..read all, please රාජාලි ගැහැනු සතෙකු තම පැටවුන් සඳහා පියෙකු තෝරා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද? ඇය ඒ සඳහා කරන්නේ ඉතා සිත්ගන්නා සුළු දෙයකි, ඇය ගසක් හෝ පඳුරකින් අත්තක් කඩා, හොටෙන්...
  10. usa_nihaal

    Yellowstone 4 -- Nov 07 enawaa...

    යෙලොස්ටෝන් 4 එනව නොවෙම්බර් 7ත් වෙනිදා... නොබලපු අය මුල්3 බලල සෙට් වෙන්න.. මම කිව්වොත් සුපිරියක් තමා ඉතින්.. එක එපියක් බාල බලන්න කවදාවත් රිග්‍රෙට් වෙන්නේ නෑ ඩේටා ටික අපරාදෙ කියලා.ගොඩක් අය බලල ඇති මේක..නොබලපු අයට දාන්නේ මේ..ඇමරිකන් කේබල් ටීවි හිස්ටොරි1ම ගත්තම වැඩිම ප්‍රමාණයක් බලපු ශෝ1 තමා මේ...
  11. usa_nihaal

    මාතලේ පැත්තේ මොනවද වවන්නේ වැඩිපුර...දැන් උදාහරණෙකට කලුතර දිස්ත්‍රික්කේ ගත්තොත් රබර් සහ තේ තමා ආර්ථික බෝග විදියට වගාකරන්නේ.. මම අහල තියනවා මාතලේ ගම්මිර

    මාතලේ පැත්තේ මොනවද වවන්නේ වැඩිපුර...දැන් උදාහරණෙකට කලුතර දිස්ත්‍රික්කේ ගත්තොත් රබර් සහ තේ තමා ආර්ථික බෝග විදියට වගාකරන්නේ.. මම අහල තියනවා මාතලේ ගම්මිරිස් වවනවා කියල එහෙම.තව මොනවද ? p.s. මච/න් පොල් වවනවද ? නැනේ මට ඒ පැත්තේ අක්කර2ක් සෙට් උනා මඩවල පැත්තට වෙන්න.. අරගත්තොත් මොනවද දාන්න...
  12. usa_nihaal

    ලගදි බලපු සුපිරි ෆිල්ම්ස් මොනවද ? F9,free_guyවගේ විකාරවල් එපා... මෙන්න මම බලපුව

    ලගදි බලපු සුපිරි ෆිල්ම්ස් මොනවද ? F9,free_guyවගේ විකාරවල් එපා... මෙන්න මම බලපුව
  13. usa_nihaal

    ඉලෙක්ට්‍රික් වාහන ලෝකෙ හොල්ලන්න එන ටොයෝටා... BZ4X.... GAME CHANGER!

    බලන්න ලෙකසස් එකකටත් වඩා ලස්සනයි... සුද්දා ආප්ප දාන්න වගේ වාහන එළියට දාගෙන ගියාට. ටොයෝටා ලෝකෙ වටෙම ටෙස්ට් කරල හැම රටකම කන්ඩිශන් බලල ඔක්කොටම හරියන්න දාන වාහනේ ඉතින් තවත් කොරොල්ලා එකක් වෙනවා ශුවර්.. ටෙස්ලා මුන් එක්ක පාට්නශිප් ගහලා දැනටම, එකෙන් යූඑස් මාකට්1 අල්ලන්න ටොයොටා වලට චාන්ස්1ක්...
  14. usa_nihaal

    කොහොමද ඉලෙක්ට්‍රික් වාහන ජර්මන් ජපන් කම්පෙයා වෙන්නෙ?

    දැන් ලංකාව වගේ රටවල ජර්මන් වාහන පදින්නේ සල්ලි තියනව අයනේ ගොඩක්ම.. මොකෝ ඒවා රිලයබල් නෑ,මේන්ටේන් කොස්ට්1 වැඩි නේහ්...අනික මිලත් වැඩ සැපත් වැඩි..(අපි දන්නවා ජපං වාහන රිලයබල්...ජර්මන් ඒවා එහෙම නෑ..) හැබැයි දැන් වාහන කෙරුවාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියනවා කම්බශ්ශන් එංජින් එක වෙනුවට ඉලෙක්ට්‍රික්...
  15. usa_nihaal

    නිරූපමා රජ පවුලෙන් වෙනම ඉන්නේ, රජ පවුලෙ කෙනෙක් නෙවේයි කියන දේ තමා මීඩියාකාරයෝ ටික මේ ටිකේ පෙන්නන්න හදන්නේ...

    ඔය ගෑණි කලේ රාජපක්ශ පවුලෙ මහින්දගේ,බැසිලගේ සල්ලි හංගපු1...ඔය අහු උනේ ඕකිගෙ සල්ලිම නෙවෙයි රාජපක්ශ පවුලෙ සල්ලි... මේ සල්ලි මිස්ටර් 10% ගේ එකතුවෙන් 0.1%ක් විතරවත් නැතුව ඇති..හොරු ටික පන්නන්න නම් රටේ මිනිස්සු දැනුවත් කරන්න ඕන.මම නම් අපේ ගෙදර,අදුනන අයට මේ සල්ලි තොගේ ගැන,මුන්ගෙ මහා වංචාව ගැන දැනුවත්...
  16. usa_nihaal

    යොහානි සුපිරි නේද බං...

    යොහානි සුපිරි නේද බං... බලපන් ඉංදියාවම වසගයට ගත්තා.. පුදුම වාසනා ගුණයක් තියන කෙල්ලෙක්... ඉරාජ් වගේ මම පොර ජාතකේ දීපු උන්, BnSවගේ මහින්දලගේ කලින් ආණ්ඩුවට හේත්තු වෙලා කෝටි ගණන් පිල්ලි ගහපු වගේ උන්ට රෑට නින්ද යන්නෙ නැතුව ඇති ඉරිසියාවට.. සුපිරි ෆිලුමක සිංදුත් කියලා යොහානි..ලංකාවෙ කිසිම ගායිකාවකට...
  17. usa_nihaal

    Manny Pacquiao announces retirement.....

    Pacquiao finished his 26-year, 72-fight career with 62 wins, eight losses, and two draws..
  18. usa_nihaal

    ගේම් තියරි කියන්නේ මොකක්ද? game theory

    ගේම් තියරි කියන්නේ මොකක්ද? ඉන්ටනෙක්1 තියනවා පැහැදිලි කරලා, ඒත් තේරුම් ගන්න අමාරුයි මට... පොඩි විස්තරයක් කියන්නකෝ.. Prisoners Dilemma: වරදකට දෙන්නෙක් හිරේට දානවා.. දෙන්න කල වරද පාපොච්චාරණය කලොත් දෙන්නගේ දඩුවම් කාලය අවුරුදු5ක්... දෙන්නගෙන් එකෙක්වත් පාපොච්චරනේ නොකලොත් දඩුවම් කාලය අවුරුදු1ක්...

    No contents