GGG පට්ට වැඩ්ඩේක් නේද බං

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    caneloගේ ෆයිට්ත්2 චීට් කලා කියල තමා කියන්නේ හැමෝම වගේ..
    මිඩල් වෙයිට් මයික් ටයිසන් කියල තමා කියන්නේ...ඒ තරම් ඩිස්ට්‍රක්ටිව් පවර්1ක් තියෙන්නේ..
    මම කැමතිම පැකියාවෝ, ෆ්ලොයිඩ්, ත්‍රිපල්ජී...

    middleweight-champion-boxer-gennady-ggg-golovkin-attends-the-canelo-picture-id800020812
     
    • Like
    Reactions: kinkon and vito

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    caneloගේ ෆයිට්ත්2 චීට් කලා කියල තමා කියන්නේ හැමෝම වගේ..
    මිඩල් වෙයිට් මයික් ටයිසන් කියල තමා කියන්නේ...ඒ තරම් ඩිස්ට්‍රක්ටිව් පවර්1ක් තියෙන්නේ..
    මම කැමතිම පැකියාවෝ, ෆ්ලොයිඩ්, ත්‍රිපල්ජී...

    confused-no.gif