මාත් දැනට ගුලි 3 ක් කාල තියෙනවRed is fine for me
GP කෙනෙක්ට පෙන්නුවෙ.මොනාද දුන්න බෙහෙත්?
යකෝ දවසින් සහනයක් එන්නෙ නෑ
අඩුම ගානෙ සති තුනක්වත් යනව
දිගටම බේත් බොන්න.
බය වෙන්න එපා. ඕවට ඇබ්බැහි වෙන්නෙ නෑ
හේතුව මොකක් කියලද කිවුවේ මචන් ?
ADHD ද දන්නෑ මචං. focus , සමහර දේවල් කරන්න ගොඩක් වෙලාවක් යනවා වගේ නම් adhd වල symptoms. මටත් තියෙනවා. Dr.neil ට තමයි පෙන්නුවේ. Ritalin තමයි දුන්නේ. ඒ වෙලාවට විතරයි effect එක. ඊට පස්සේ පෙර පරිදි තමා. මං දැන් නවතලා
තියෙන්නේ. පුලුවන් නම් බෙහෙත් නැතිව ක්රමයක් බලහන්. බිව්වහම heart beat increase ,panic attack වගේ එනවා මට.
GP කෙනෙක්ට පෙන්නුවෙ.
zosert 25mg දුන්නා.
Neurobion කියලා එකක් දුන්නා.
ඊයේ හොදට ෆොකස් තිබ්බ. අද අවුල්. වැඩට ගියෙත් නෑ. වමනෙ යනවා. කලන්තෙ වගේ
අමාරුයි බන් ඇගට මේක බිව්වම.
------ Post added on May 22, 2023 at 10:12 PM
Depression තමයි
------ Post added on May 22, 2023 at 10:12 PM
මටත් හර්ට් බීට් ඉන්ක්රීස් පැනික් ඇටෑක් වගේ එනවා. වමනෙට එනවා. බේත් බොන එකත් හරියන්නෙ නැ වගේ
------ Post added on May 22, 2023 at 10:15 PM
Iye niwadu dawasakne bn. Ada sadudane. Me loke office rassa karana minissu 80%kata monday resistance eka thiyenawa. Eka natural deyak. Ube case eka ekka ubata eka darunuwata balapala wennathi vomit une. Matath oka ohommama tibba.