1. sami_boy

    UK යන්න Visa ආව

    MSc in Management Information Technology තමා course එක full fee එක 19500 GBP තාම ගෙව්වෙ 2000 balance එක instalment 3කට BOC එකෙන් TT කරන්න ඉන්නෙ visa + IHS fee එක 1360 USD වගේ උනා ඒක ගෙව්වෙ HSBC credit card එකෙන් ඔය ටික තමා දැනට
  2. sami_boy

    UK යන්න Visa ආව

    ඔන්න මන්නම් මේ පින්බිමෙන් යනව ලබන මාසෙ :yes: rarabhagya ගෙ මේ thread එක දැකල තමා වැඩේ පටන් ගත්තෙ https://elakiri.com/threads/uk-ස්ටුඩන්ට්-වීසා.2031258/ උබලත් try කලොත් බැරිවෙන්නෙ නෑ
  3. sami_boy

    Daraz kalakanni REFUND denne na

    I've done more than 150 purchases from Daraz & around 20 refunds. No issues so far :)
  4. sami_boy

    Anker Soundcore Q 35 ගන්නද එපාද?

    Design 1nam almost same. But Q35 eke LDAC kiala technology 1 thiyenawa. Aken sound quality improve wenawa kiala kiyanne. But price difference is too much for me Q30 එක ආව ඊයෙ. පට්ට පට පට sounds :yes: ------ Post added on 1659511857
  5. sami_boy

    Anker Soundcore Q 35 ගන්නද එපාද?

    මාත් ඊයේ Q30 එකක් order කලා :) දැන් 28ට තමා අඩුවෙන්ම හම්බඋනේ https://ikman.lk/en/ad/genuine-anker-life-q30-bluetooth-headphones-with-anc-for-sale-colombo-15
  6. sami_boy

    Hsbc

    Ow salary 1 balala. Mage patan gaththe 6 laks walin
  7. sami_boy

    Masters in IT

    ඉතිං Wifeට MSc කරන්න බලපන්කො. උබ dependent පලයන්
  8. sami_boy

    ලස්සන Combined Maths ටීචර් #Leaked

    Ado ayi ban remove kale :(
  9. sami_boy

    HP 15-dy1043dx ටච් ඩිස්ප්ලේ

    මොකද මචං උනේ? මගෙත් තියෙන්නෙ ඔය model එකමයි
  10. sami_boy

    UK ස්ටුඩන්ට් වීසා

    අද UK Visa application process එක පටන් ගත්ත. Health surcharge එක 900 USD. Bank එකෙන් ඒක approve වෙනකං ඉන්නෙ :)
  11. sami_boy

    රට යන්න උදව්වක්

    UK වගේ try කලේ නැද්ද? අයිය Ausi ඉන්න හින්ද එහෙන් direct pay කරන්න කියන්න course fee advance ටික. ඔයා මෙහෙන් show money හදාගන්න. දවස් 28i තියෙන්න ඕනෙ
  12. sami_boy

    Diabetes patients ලා දාන ස්රෙප්පු

    මචං එහෙම shoes හදන තැනක් තියෙනව කිරිබත්ගොඩින් old kandy road එකේ ටිකක් දුර යද්දි. අපේ තාත්ත ඉස්සර හදවගන්නෙ එතනින්. එතකොට හරියටම තුවාලෙ බලල එතනට pressure එන්නෙ නැති වෙන්න shoes හදල දෙනව. එතන no එකක්නම් නෑ
  13. sami_boy

    ලන්කාවෙ කොච්චර රට ගිහිම්ද?

    මටත් නම් සල්ලි වලින්නම් අවුලක් නෑ. ඒත් මොකද්ද බං දැන් තියෙන quality of life එක? තමන්ට ඕනේ දෙයක් ගන්න නෑ, ඕනේ විදිහට ගමනක් යන්න නෑ. සල්ලි කොච්චර තිබ්බත් උබට ඕනේ දේවල් ඉස්සර වගේ කරගන්න බැනේ
  14. sami_boy

    පාස්පෝර්ට් පෝලිමේ

    පොඩි එකාගෙ passport එකට. ගිය ඉරිද studio එකට call කලාම කිව්ව ඉක්මනට එන්න දැන් log වෙන්න පුළුවන් කියල. එවෙලේම ගහින් ගත්ත
  15. sami_boy

    පාස්පෝර්ට් පෝලිමේ

    මං දැන් දවස් 2 try කලා online appointment එකක් ගන්න. තියෙන හැම දවසක්ම select කලා. ඒ හැම වෙලේම application count exceeded කියල එනව :( ------ Post added on 1655783198

    No contents