ඔන්න ලංකාවේ ඇසෙම්බල් කරන Stallion බයික් එකේ අලුත් ස්ටොක් ඇවිල්ලා, මේ අලුතින් ආපු ශිප්මන්ට් එකක් නෙමේ, ආපහු අසේම්බල් කරලා යුනිට් හදන්න මාස 2ක් වගේ ගියා,
220,000 ට තිබ්බේ, දැන් 280,000 යි. සීමිත බයික් ගන්නයි තියෙන්නේ
බැටරි පැක් එක 18650 බැටරි වලින් assemble කරන්නෙ එගොල්ලො pack repair කරනවා. Motor එකත් repair කරනවා කියලා මේ බයික් එක ගත්ත @nipund බ්‍රෝ මේකේ දාලා තිබුනා,
මමනම් කියන්නේ ebike එකක් බැලුවනම් මේක හොඳ ඔප්ෂන් එකක් මේ වෙලාවේ හැටියට, ආෆ්ට සේල්ස් නැති බයික් පවා දැන් විකිනෙන්නේ 350,000 පැනලා.ඉතින් ගන්න අවශ්‍ය අය දැන්ම ක්‍රියාත්මක වෙන්න,
View attachment 176035
ඔන්න මට එවපු මේල් එක පහලින්
700C E- Stallion Bicycle Back in stock
Dear Sir / Madam,
We have limited number of electrical bicycles with us that were reserved for testing and as warranty parts. Considering the current dire need for transportation and lack of fuel, we have decided to sell them immediately in order to help at least a few of our customers.
Price is Rs. 280,000 per bicycle.
Please note that this is not part of the second shipment that is scheduled to arrive in august. Since the price of that has not been decided yet, it could be less or more. Due to the current inflation, we simply wouldn't know it until the final costing has been done. You will receive another email with all the details, after we have finalized them, in regards to the second batch.
Specification is exactly the same as the first batch of bicycles that you saw at good market/factory in June. Product details -->
https://stallionriders.com/product/700c-e-stallion/
If you're interested in purchasing the offered bicycle, Kindly replay to this email.
* Bicycles would have to be picked up from our factory in Kalagedihena.
* Payment needs to be Cash or an Account transfer (credit cards not accepted).
Priority would be given on first come first serve basis. Since our telephone lines are flooded with calls these days, kindly communicate through Email or WhatsApp messages and we will get back to you as soon as possible.
Best regards,
Thilini
ගන්න ඉන්න අයගේ මූඩ් එක කන්න පොඩ්ඩක් මේකත් බලන්න.
මම පාපැදි ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ප්‍රවර්ධනය කරන්නෙක්. ඊපැදි ප්‍රවර්ධනය පටන්ගත්තේ පාපැදි ගමන ප්‍රවර්ධනය කරද්දී හැමෝගෙම ප්රශ්නය වුනේ ආරක්ෂාව, මහන්සිය සහ දහදිය නිසා!
ඒකට විසඳුම වුනේ eBike, ඊපැදි වචනෙත් මගේ නිර්මානයක්. ගිය වසරේ සිට මම වෙළඳපොලේ ලබාගත නොහැකිව තිබු ඊපැදි සැපයුවා, සාම්ප්‍රදායික පාපැදි වෙළෙන්දෙක් නොවුනත්!
ඉන්ධන අර්බුදයත් එක්ක මේවට ඇති ඉල්ලුම සිය දහස් ගුණයකින් වැඩිවුනා. අපේක්ෂා කළ පරිදිම තවත් අය #eBike අලෙවියට ආව. පාපැදි ජනප්‍රිය වුනා. දැන් දෙන්න බඩුත් නෑ, මේක #පාපැදි ප්‍රවර්ධනයේ ඉතා නරක තත්වයක්.
පෝස්ට් එක මේව පාවිච්චිය ගැන!
මේ #ඊපැදි කිලෝමීටර් 30 ~ 40 යන බැටරි සහිත වුනත් මේවා Cross country හෝ අවම වශයෙන් ඔය මුළු දුර තදින් පාවිච්චියට හදපුවා නෙමෙයි. ඕවයේ purpose නගරයේ වැඩට දහදිය නොදා ගමනාගමනයට. නවන ඒවා නම් කාර් එකේ, දුම්රියේ ගෙනිහින් දිග ඇරලා last mile solution විදියට වශයෙන්.
මේව පරිස්සම් කරගන්න, දැන් කෑල්ලක්වත් ගේන්න බැරි තත්වයක් තියෙන්නෙ. aligning හරියට තියාගන්න, චේන් පනින්න දෙන්න එපා. මේවා commercial purpose හදපුව නෙමේ. දුර පදින ඊපැදි වෙනයි, ඒව ලංකාවේ දැන් ගන්න නෑ. ඒවට සාමාන්‍ය පාපැදියක් යොදාගන්න!
https://www.facebook.com/sujeeva.premaratne