වාහන මිල තුන් ගුණයකින් ඉහළට

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෙදරට ඇති වෙන්න හාල් පර්සනල් ඉම්පෝට් කරන්න පුළුවන් ද?

    මෝල් කාරයොන්ට හුකා ගන්න කියලා.. 😄
     
    • Wow
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය හැත්ත ඕකතමයි පෞද්ගලිකව වාහන ගෙන්නන්න එපා කියල මැරෙන්න හදන්නේ
     
    • Like
    Reactions: eksudda and NRTG

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    too much vehicles
    Economy is not stable yet
    Need to use and degrade more vehicles in market
    Need to improve public transport using that money
    Should implement a big vehicle tax for individual vehicles to reduce demand
    Need to improve public transport using that money

    kage mony da , mewa minnsu gawa thiyana mony ne use karanne
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ආනයනකරුවෝ කියයි ok bye
    මේ උන් ගත්තු වාහන ටික විකුණන කාලේ වෙන්න ඇති..
    ඔයා ටික විකුණා ගත්තට පස්සේ ගාන අඩු වෙනවා කියලා ප්‍රවෘත්ති එයි... උන් සල්ලි එහෙම එකතු කරන් වාහන ගන්න කාලේ එනකොට 😂
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,652
    3,015
    113
    Dan wahana ena eka sure hinda tiyena tika paadu nathiwa wikuna ganna gahana plan ekak, dan hoda tharagayak tiyenawa import karana un athara eke chance eka enne wahana ganna ayata
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    personal import කරන්න දුන්නොත් ඔය හුකාරිස් නෑ. ඒත් ලපයානෝ එහෙම කරන්න දෙන එකක් නෑ. මුන් පම්ප් කරපු සල්ලි ටික උන්ට හොයන්න දෙන්න එපැයි.
    Personal import කියන්නේ මොකක්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    Personal import කියන්නේ මොකක්ද?
    සේල් කාරයෙක්ගෙන් ගන්නෙ නැතුව මමම තමා මගේ එක ගෙන්නුවෙ. ගෙන්නන එකෙක්ට සෙට් වෙලා තමා ගෙන්නුවෙ
     
    • Like
    Reactions: Mr Bones

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සේල් කාරයෙක්ගෙන් ගන්නෙ නැතුව මමම තමා මගේ එක ගෙන්නුවෙ. ගෙන්නන එකෙක්ට සෙට් වෙලා තමා ගෙන්නුවෙ
    අපට ලාබයි ද?
    පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් එහෙම ලොකු tax එකක් charge වෙනවා නේද?
     
    • Like
    Reactions: Mr Bones

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    සේල් කාරයෙක්ගෙන් ගන්නෙ නැතුව මමම තමා මගේ එක ගෙන්නුවෙ. ගෙන්නන එකෙක්ට සෙට් වෙලා තමා ගෙන්නුවෙ
    Process eka poddak in detail dapnko
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    අනුර තියෙන බදු වලට වඩා තුන් ගුණේකින් වාහන බදු වැඩිකරනව නං තමයි මම එකෙන්ම කැමති. වාහන ගේන්න කලින් පොන්නප්පුලා බංකොළොත් කරපු රට යන්තන් නෙවෙයි හරියට ගොඩදාලා ඉන්න ඕන.

    ඒ නිසා වාහන බදු 3 ගුණයක් කරොත් ඊළඟ චන්දෙ ඉඳන් ඔක්කොම චන්ද අනුරටම තමයි දෙන්නෙ වෙන ඔප්ෂන් කිසි එකක් හොයෙන්නෙ නැතුව. ✌️✌️🙏🏼
    mase padiyen ganna bari weida ban :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    කැම්පේන් සල්ලි වලින් අතේ එච්චර ගානක් නැද්ද මචං? :sorry:
     
    • Haha
    Reactions: Hasitha22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    අපට ලාබයි ද?
    පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් එහෙම ලොකු tax එකක් charge වෙනවා නේද?
    Process eka poddak in detail dapnko
    ඒ දවස්වල ගොඩක් උන් මේක කලා. ලංකාවෙ ජොකියෙක් එහෙ එකෙක් සෙට් කරල auction එකේ බිඩ් එකක් දාල හරි ගියාම එහෙන් මෙහෙට ශිප් කරනවා. ඊට පස්සෙ ඉතින් custom එකෙන් clear කරන් පැදන් එන්න තියෙන්නෙ. මම කම්මැලි නිසා ගෙන්නන එකෙක්ට සෙට් වෙලා ඌට වැඩිපුර ලක්ශ 1.5 විතර ගෙව්වා මම හිතන්නේ. ඒත් මම 2018 vitz safety ed 2 එක්ක ගෙන්නුවා 43.5කට. ලංකාවෙ සේල් එකකින් ගත්තානම් 46ක් වත් වෙනවා. මගේ එක ජෙනුයින් මයිලේජ් එක 200km වගෙ.
     
    • Like
    Reactions: scorpion MW and roj