anydesk වැඩද ?

wca

Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    anydesk වැඩද ? connect වෙන්නේ නෑ ,VPN එකකින් ගියොත් පුළුවන් ඒත් අනෙක් පැත්තේ අයට VPN එකක් තියෙන්නේ ඕනේ
     
    • Sad
    Reactions: nipund

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    anydesk eke ara mokadda files tika makuwa gaman unlimited life time access ganna puluwan

    teamV eke ehema bane ban
    එහෙම ඕනේ නැ බන්
    මාස දෙකකට කලින් ආව Version එක Desktop එකට දාලා Install නොකර Use කරපන්
    මම කරන්නේ එහෙමයි එතකොට අර Ad එක එන්නේ නැහැ
     
    • Love
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    anydesk epa wenne nethida ban , sere sere access denna ona neda connect karaddi ,

    teamviwer kalin limit une nae den henata limit wenawa epa wenawa redda
    unattended access setup karahan
    itapasse password ekak gahala log wenna puluwan client pc ekata

    first time password gahadii save karanna tick ekath dama nam aayi pw gahanna oneth na

    එහෙම ඕනේ නැ බන්
    මාස දෙකකට කලින් ආව Version එක Desktop එකට දාලා Install නොකර Use කරපන්
    මම කරන්නේ එහෙමයි එතකොට අර Ad එක එන්නේ නැහැ
    unattended access setup karanna puluwanda ?
    පරණ version වැඩ

    at some point ekath auto update wenwa bn kalayak giyama

    habayi kalayak use karanna puluwan
    ------ Post added on Dec 27, 2024 at 10:43 PM