ස්තුති සහෝ දිගටම කරගෙන යන්න .
ReP +
ස්තුති සහෝ
4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
ස්තුති සහෝ දිගටම කරගෙන යන්න .
ReP +
අපේ ගෙදර ටයිල් අල්ලපු මක බාසයා බිම කෑවා.
ටයිල් බම්ප්.
shaa niyamai very good
Ela.
හරිම විරළ ගනයේ පෝස්ට් එකක්
හැමෝටම කවදා හරි වටිනවා.ඔබගේ උත්සාහය
අගේ කරනවා මිත්රයා
මට දැනගන්න දෙයක් තියෙනව. සමහර බාස්ල සිමෙන්ති කොලපු අතුරල ටයිල් අල්ලනව. සමහර බාස්ල සිමෙන්ති වැලි මිශ්රණය ජලය අඩුවෙන් යොදල අතුරපු බදාම උඩ ටයිල් අතුරනව. වැඩිය හොඳ මොන ක්රමයද?
epa wela naha , digatama karagena yanna
Patta
elaz
1. Water Proofing (සමා වෙන්න සිංහල වචනය ඔලුවට එන්නෙ නෑ )
ජල වාරක