1. D ran

    රතන සූත්‍රය (සම්පූණයෙන් තේරුම)

    සෑම දානයකටම වඩා ධර්ම දානය උතුම් වේ.... සොයුර ඔබට පිං...... !!!!
  2. D ran

    ආච්චි වහලෙ උඩ.....

    :rofl::rofl:
  3. D ran

    බියකරු සසර

    කුමටද කුසලට කම්මැලි වන්නේ
  4. D ran

    පණිවිඩයක්...

    Good Post ++
  5. D ran

    මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි

    හැම දෙයකම දෙපැත්තක් තියනවා යාලු... සමහර විට අපි දකින හැමදේම හරි නැති වෙන්න පුලුවන්.... බොහෝ විට මාධ්‍ය අපට පෙන්වන්නේ මාර්කට් කිරීමට ලෙහෙසිම කොටස මිසක් සත්‍ය සිදුවීමම නොවෙයි.... ඔබ ඔය පෙන්වන්නේ මාධ්‍ය මිනිසුන්ගෙන් වසන් කල කොටසයි... කොටස් දෙකම කියවා නිවැරදි තීරනය ගැනීම ජනතාවට භාරයි.....
  6. D ran

    ඔබගේ නාන කාමරයත් මෙ වගේද... (Bathroom Designs Ideas)

    පට්ටයි බොල පින්තූර ටික නම්.... මේවා වලට ගිහින් අහවල් වැඩේ කොරන්නත් මොකක්ද වගේ..... :P:P
  7. D ran

    බුදු දහමට වැරදි අර්ථකථන

    පල ඇති රුකට තමයි ලු කවුරුත් ගල් ගහන්නේ......
  8. D ran

    ජාතිය රකිමු

    සිහල ජාතිය .....පුබුදන්නට ලලක්කා තියයි අඩිය පෙරට ගරු කරමි ඔබෙ ....අදහසට ආඩම්බරයකි ඔබ මේ .රටට මේක ටිකක් සැර වැඩි නැද්ද ලලක්කේ
  9. D ran

    මාලිංග_සහ_ජෙෆ්_තොම්සන්

    කරලා තියෙන්නේ නම් ලොකු වැරැද්දක්... නමුත් මේට වඩා වැරදි කරපු මිනිස්සු මාධ්‍ය ආයතනවල සුදු හුනු වලට මුවාවෙන් ඇඟ බේරගෙන ඉන්නවා.... මිනිහෙක් ඇති කරන්නත් නැති කරන්නත් පුලුවන් මධ්‍යට.... මගේ හැඟිම නම් දැන් ඇති ඔය බැන්න කියලයි.... හැදෙනව නම් මිනිහා හැදේවි කියපු කතා ටික අහලා..... මේකත් දැන් අර පොල්ගෙඩි...
  10. D ran

    මාලිංගගෙ_නිරුවත

    සල්ලි නිසා මිනිස්සු තිරිසන්නු වෙන සමාජයක මෙවගෙ දේවල් බෙහෙවින් සාමන්‍යය...... අබුද්දස්ස කාලේ :confused::confused::confused:
  11. D ran

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    වැඩ බහුල ජීවන රටාව තුල විවෙකීව ගතකරන කාලය ඉතා අල්ප බව පිලිගනිමි... නමුත් හැකි අයුරින් මෙහි පැමින මෙහි සිටින සියලුම ගීත රසවිඳින්නන් වෙනුවෙන් විටින් විට මේ හුය ආලොකමත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.....
  12. D ran

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ඔබ වැනි ජේෂ්ඨයෙකුගෙන් මෙවන් කියමනක් ඇසීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. !!!!

    No contents