ඔයාලටත් මෙහෙම හිතෙනවද..?
ඊයෙ රෑ අහම්බෙන් වගේ සින්දුවක් ඇහුනා.... සින්දුව අහගෙන ඉන්නකොට මට ඇතිවෙච්ච හැඟිම එලකිරි යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුන නිසයි මේ post එක දැම්මේ.....
පොඩ්ඩක් කියවලා බලන්න මට පිස්සුද නැත්නම් ඔයාලටත් මේ විදියටම හිතෙනවද කියලා.....
මාලනී බුලත්සිංහල කියන්නේ අප අතරින්...