හද විල කලඹන පෙම් ජල රේඛා
මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා නමින් 1943 දී මෙලොව එලිය දුටු ඇය දශක දෙකකට පසු සිංහල සංගීත ක්ෂේත්රයේ ඇගේ කුසලතා එලි දක්වන්නේ කරුණරත්න අබේසේකරයන්ගේ "ළමා මන්ඩපය " නම් ගුවන්විදුලි වැඩසටහන තුලිනි.....
1961 දී මුලින්ම රන්මුතු දූව චිත්රපටයට " ගලන ගඟකි ජීවිතේ " ගීතය...