මචන්ලා මුනෙ කැරුලැ ඇවිල්ලා එවා නැති උනාට පස්සෙ එවායින් හැදුනු ලප කැලල් ,වලවල් :eek: යවා ගන්න හොද බෙහෙතක් නැද්ද එ වගෙ ක්රිම් එකක් වගෙ තියෙනවනම් කියනවද (වස විස නැති හොද දෙයක්):shocked:
එලකිරි එකෙ මෙවා Use කරන කට්ටිය ඇති නෙ දන්නවනම් මෙවා යවා ගන්න හොද බෙහෙතක් කියනවද:lol::lol: