need help

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මචන්ලා මගෙ මුනෙ කුරුලැ & එවායින් අපු මර්ක් අයින් කර ගන්න ඔනෙ මම janet-ayurveda සයිට් එකෙ තිබිලා කිම් වගයක් හම්බ වුනා මෙක හොදයිද එලකිරි එකෙ පාවිච්ච් කරපු කට්ටිය ඉන්නවද

    nMRealPapaya.jpg

    http://www.janet-ayurveda.com/noMarks.html

    http://www.janet-ayurveda.com/faceWash.html
    fWPimplesOut.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන්, කුරුළෑ වලින් පැල්ලම් ඇවිත් තිබ්බා නම් මේ ක්‍රීම් වලින් කොයි තරම් දුරට අඩු වෙයි ද කියලා කියන්න විදියක් නෑ..
    ඒත් ඒ ෆෙස් වොශ් එකෙන් වෙන්නේ කුරුලෑ ඒම මර්ධනය කරලා සමේහි ඇති තෙල් ගතිය පාලනය කිරිමක්..