1. Mr.Freak

    Payoneer Card use කරන අයගෙන් help එකක්

    tfs these info bro :love::yes:
  2. Mr.Freak

    Dialog Mobile 4G වලින් පැය 6ක් Unlimited Download කරන හැටි

    මේ කියන්නෙ NT 100 pack එක ගැනද ? night time unlimited?
  3. Mr.Freak

    Payoneer Card use කරන අයගෙන් help එකක්

    then try transferwise bro :D:yes:
  4. Mr.Freak

    Payoneer Card use කරන අයගෙන් help එකක්

    Payoneer එකෙන් දෙන US Bank account එකනම් අවුලක් නැතුව add කලා. මට card එක තමා ප්‍රශ්නේ. ඔව් LK paypal වලට අවුලක් නෑ. US වලට තමා දැනගන්න ඕනෙ. Thanks for the reply bro :D
  5. Mr.Freak

    Payoneer Card use කරන අයගෙන් help එකක්

    Payoneer Card use කරන අයගෙන් help එකක් Payoneer card එක USA Paypal එකකට add කරල use කරන කවුරු හරි ඉන්නවද ? එහෙම add කලොත් paypal account එකට කෙල වෙයිද, නැත්තන් add කලාට අවුලක් නැද්ද ? :confused: එහෙමත් නැත්තන් Payoneer card එක USA Paypal එකට add කරන්න බැරිද ? :baffled: බැරිනම් ඔයාල දන්න...
  6. Mr.Freak

    Gandacrab Ransomware එකට Decryptor එකක් මෙන්න

    Gandacrab Ransomware එකට Decryptor එකක් මෙන්න Gandacrab Ransomware එකේ v5 infect වුන අයට කලින් Bit Defender එකෙන් release කරලා තිබ්බ Decryptor එක වැඩ කලේ නෑනෙ. 😐 ඔන්න Bit Defender එකෙන් Decryptor එකෙ update එකක් release කරල. Gandacrab එකෙන් Encrypt වුන files තියෙන අය try කරලා බලන්න...
  7. Mr.Freak

    අලුත්ම Android x86 PC Project එක Prime OS ❤

    no bro. i'm waiting for stable release :P
  8. Mr.Freak

    අලුත්ම Android x86 PC Project එක Prime OS ❤

    ela try karala wisthare kiyanna :)
  9. Mr.Freak

    අලුත්ම Android x86 PC Project එක Prime OS ❤

    අලුත්ම Android x86 PC Project එක Prime OS ❤ Remix OS & Phoenix OS අතරට එක්වුන අලුත්ම Android x86 PC Project එක Prime OS ❤✌ Android Gaming & Windows Desktop Experience Target කරලා තමා මේ OS එකේ Development වෙන්නෙ. Windows වල තියෙන shortcut keys ඔක්කොම වගේ මේ OS එකට support. ඊට අමතරව PUBG...

    No contents