1. P

    J7 mashmellow update help...

    Update kola Kisima case ekak na. baya nathuwa update karapan.
  2. P

    මනෝ වෛද්‍යවරයෙක් හමුවීමට අවශ්‍ය වේ. ගාස්&#3501

    Machan Dr. Vidyakulapathi 2500 wenawa 3 parak wath yanda wei (ekaparakata 2500) dr.Roomi rooban 1200- 1500 withara wei godak hodai
  3. P

    ෆිල්ම්_බාලා_හමාරයි

    ෆිල්ම්_බාලා_හමාරයි චිත්‍රපටලෝලි ඔබට කණගාටුදායක පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔබ නිරන්තරයෙන් චිත්‍රපට, ටීවි සිරිස් ඩවුන්ලෝඩ් කරන්නෙකු නම් Kickass torrent වෙබ් අඩිවිය පිලිබඳව අනිවාර්යෙන්ම අසා තිබෙනවා ඇති. 2008 වසරේදී නිර්මාණය වූ Kickass ලෝක ප්‍රසිද්ධ ටොරන්ට් වෙබ් අඩවියකි.මෙම වෙබ්...
  4. P

    මගේ මතය

    මචන් මම මේ ගැන මොකුත් කියන්නේ නැ. මොකද මට තෙරෙන විදිහට නම් ඔබ මේ දර්ශනය මැද්දෙන් අල්ලා ඇති හැඩයි. තව මේ ගැන හොයන්න ඔබටම වැටහේවි. ඔබ හරියට සොයා බැලුවොත්.
  5. P

    මගේ මතය

    මචන් මම මේ ගැන මොකුත් කියන්නේ නැ. මොකද මට තෙරෙන විදිහට නම් ඔබ මේ දර්ශනය මැද්දෙන් අල්ලා ඇති හැඩයි. තව මේ ගැන හොයන්න ඔබටම වැටහේවි. ඔබ හරියට සොයා බැලුවොත්.
  6. P

    FUN_ගණන්

    https://www.facebook.com/col3channel/videos/1015566988497333/
  7. P

    එලම_සින්හල_ෆනි_සින්දුවක්

    එලම_සින්හල_ෆනි_සින්දුවක් https://www.youtube.com/watch?v=2rXO5Nv-ydo
  8. P

    Arduino project

    thank you for your comments.
  9. P

    බැන්කු අක්ක සහ අපේ මනසිකත්වය

    බැන්කු අක්ක සහ අපේ මනසිකත්වය මෙවට මොනවද කියන්නෙ ??
  10. P

    2016_A/L_accounting_pass_papers_HELP!!!!

    Sorry bro 2015
  11. P

    2016_A/L_accounting_pass_papers_HELP!!!!

    2015_A/L_accounting_pass_papers_HELP!!!! 2015 A/L accounting pass papers සෙට් එක කාගව හරි තියනවද? ලොකු උදව්වක්. නැත්තන් බම්ප් එකක් වත් දාපල්ල.
  12. P

    Arduino project

    74HC595 IC thamai mekata use kale
  13. P

    Arduino project

    යලුවනේ මමත් ටිකකාලෙකට ඉස්සෙල ආර්ඩුඉනෝ වලින් පොඩි ප්‍රොජෙට් එකක් කලා LED 7000 විතර පවිච්ච්චි කරල. මේ වගේ සීන් වලට හෙල්ප් එකක් ඔනෙ නම් කියපල්ල. ඔය තියෙන්නෙ එන්ඩ් ප්‍රොඩක්ට් එක නෙමේ. හොද නම් බම්ප් රෙප් එහෙම දුන්නට කමක් නෑ. www.youtube.com/watch?v=JW3T7npPgUA
  14. P

    match maker software

    32 bit ekak dapan
  15. P

    VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්

    VPN kiyanne IP eka maru karanda thiyana SW ekak nemei. VPN eke athuru palayak thai IP eka maru wena eka
  16. P

    Part time Job

    එලකිරි යලුවනේ ඔය ගොල්ලොන්ගෙන් කවෘරු හරි කෙනෙක් ඉන්නවද? Ja-ela ,Seeduwa Kandana, Katunayeka ekala Kotugoda පැත්තෙ ඉන්න .Net පොඩ්ඩක් අතපත ගාල තියන, නැත්තන් ඉගෙන ගන්ඩ කැමති. වැඩ වගයක් තියනව කරගන්ඩ ලොකු දැනුමක් ඔනෙ නෑ ගෙදර ඉදලම වැඩ කරන්ඩ පුලුවන්. පාර්ට් ටයිම් උනත් කමක් නෑ
  17. P

    Fb හැක් කරලා

    CID එකේ තියනව cyber crime CID එකේ තියනව cyber crime අන්ශයක් එකට ලිකිතව පැමිනිලි කරන්ඩ. habai putho ikmamanata nam wade wenne na aduma masayakwath yai.
  18. P

    Software 100% Free

    මචන්ලා මම Inventory Control Software එකක් ඩිවලොප් කරගෙන යනව. මම හිතුව එක කිහිප දෙනෙකුට 100% නොමිලේ දෙන්ඩ. කාට හරි ඔනෙනම් PM කරන්ඩ.

    No contents