යලුවනේ මමත් ටිකකාලෙකට ඉස්සෙල ආර්ඩුඉනෝ වලින් පොඩි ප්‍රොජෙට් එකක් කලා LED 7000 විතර පවිච්ච්චි කරල. මේ වගේ සීන් වලට හෙල්ප් එකක් ඔනෙ නම් කියපල්ල. ඔය තියෙන්නෙ එන්ඩ් ප්‍රොඩක්ට් එක නෙමේ.
හොද නම් බම්ප් රෙප් එහෙම දුන්නට කමක් නෑ.
www.youtube.com/watch?v=JW3T7npPgUA
හොද නම් බම්ප් රෙප් එහෙම දුන්නට කමක් නෑ.
www.youtube.com/watch?v=JW3T7npPgUA
Last edited:

LED ටික මල්ටිප්ලෙක්ස් කලේ කොහොමද?
