1. ST.PIERRE

    Rat King දැකලා තියෙනවද?

    මී රජා කියද්දී මන් හිතුවේ ඉන්ද්‍රජිත්ගේ ගිනස් පයි# කියලා.
  2. ST.PIERRE

    බලු පැටියට හොඳයි

    thama vet ekata dawasa gane geni yanawa damma liquid ekak bellata. :lol: hitha hoda balu thadiya genapu dawase idalama leda. paren genawe. geddi kinithullo pirila.
  3. ST.PIERRE

    බලු පැටියට හොඳයි

    මාරන්තිකයි ------ Post added on 1729336812 දැන් ගොඩක් අඩුයි ------ Post added on 1729336843
  4. ST.PIERRE

    බලු පැටියට හොඳයි

    උදව් කරපු ඔක්කෝටම පින්. පැටියට හොඳයි දැන්. බෙහෙත්, injection, පීකුදු, supliment දීලා ගොඩ දැම්මා. කිනිතුලු උණට liver ඉදිමිලා කහ උණ ඇවිත්. දැන් ආයෙත් පැටියා රෝස පාට වෙලා කන්, විදුරුමස් එහෙම.
  5. ST.PIERRE

    erect wenne na bn

    target lan weddi, prashna, loan, promotion eddi ithin time na. uba kiyanne ithin 25 n withara wage stable unama.
  6. ST.PIERRE

    erect wenne na bn

    ow. 28 wage idan nampoddak adu wenawa. 22 kiyanne athema thiyan inna kalayak.
  7. ST.PIERRE

    බෙලහීනතාවය අඩු කර ගන්නේ කොහොම ද?

    එක දිගට හැමදාම නවත්තන්නේ නැතුව කරන්න එකම වෙලාවක . උදේ 8-12 අතර පොඩ්ඩක් try කරලා බලන්න නිවාඩු වෙලාවක මාමයිට් කන්න ප්‍රෝටීන් ගන්න දවසට හොඳට එක්සයිස් කරන්න .(punch , දර පලන වගේ ඒවා ) සිංහල කොළ කැඳ වර්ග තියෙනවා (නම් දන්නේ නෑ . හොයලා බලන්න )
  8. ST.PIERRE

    චිත්‍ර (Help)

    color image නම් ඉතින් 1 නේ හරියන්නේ . 2 sketch වගේනේ .
  9. ST.PIERRE

    නිකන් ඉද්දි

    mama podi na ban .30 i
  10. ST.PIERRE

    නිකන් ඉද්දි

    oya magula thama kala na. liquid witharai use karanne. ekath kalekata. badapu kalekath weida kiyala baya ------ Post added on 1729196644
  11. ST.PIERRE

    නිකන් ඉද්දි

    uba gulith kanawada. guli kanna epa yako nithara.
  12. ST.PIERRE

    නිකන් ඉද්දි

    අවුලක් නෙවේද ඒ . නිකන් තාම පොඩි එකෙක් වගේ දැනෙනවා .
  13. ST.PIERRE

    නිකන් ඉද්දි

    post එකක් දැකලා මතක් උනේ . උබලා ගොඩක් comfortable area( ගෙදර වගේ ) එකක නිකන් ඉද්දි cricket shot එකක් , boxing punch එකක්, තව මොකක් හරි විශේෂ action ඔටෝම වෙන වෙලාවල් තියෙනවද? office time ගැන නෙවේ කියන්නේ .
  14. ST.PIERRE

    පාස්කු බෝම්බ ප්‍රහාරය

    පාස්කු බෝම්බෙ කියන්නේ සුපිරි විස්කි , vine එකක් වගේ තමා . පරණ උනත් තාම වැඩ ගන්නවා එන එන එකා .
  15. ST.PIERRE

    මාසෙට 3% පොළියට ලක්ෂ දෙකක් දුන්නොත්

    පිස්තොලෙකුත් ගනින් වැඩේට බහින්න කලින්. ඔවාගේ සල්ලි එකතු කරද්දී ඕනේ වෙයි .
  16. ST.PIERRE

    ලස්සන ගීතයක්

    කාස්ට්
  17. ST.PIERRE

    එයා ගිහින් කුකුළෝ

    ඇත්ත කියපන් . උබ සම්බන්දයි නේද . බයට නේද මේකට හෑල්ල දැම්මේ. SOCO ලා එයි හොයන් .
  18. ST.PIERRE

    ~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

    මේකේ බොහොමයකගේ අවසානය මෙය විය හැක .
  19. ST.PIERRE

    This is the fight the world has been waiting for⏳ Jake Paul vs. Mike Tyson🥊

    Main event will be hugging match
  20. ST.PIERRE

    English Audio Book

    ow ban. background eken ahanna maru

    No contents