1. ST.PIERRE

    ලොහාන් රත්වත්තේට අයත් බව කියන රථයක් අනතුරකට October 26, 2024

    මෑත කාලේ හිටපු මැරම එකා වෙන්න ඇති . අනිත් උන් පාර්ලිමේන්තුවේ සද්දේ විතරනේ .
  2. ST.PIERRE

    UFC 308: TOPURIA vs. HOLLOWAY

    holloway whittaker holloway ගේ හොඳ cardio එකක් තියෙනවා . හොඳ accuracy එකක් තියෙනවා punch වල . reach එකත් වාසියක් තියෙනවා. tuporia hard hitter කෙනෙක් . holloway හොඳට punch dodge කරන නිසා හොඳයි . 2 round වලට කලින් tuporia holloway ව KO කරන්න වෙයි දිනන්නනම්. chemaev ගේ cardio එකනම් එච්චර...
  3. ST.PIERRE

    සලාද වගාවල් කරනවා දැකලා තියෙන්නෙ කවුද?

    green house athuleth hadanawa salada kola. ewagenam chemical use karanna one nane. grean house hadannema ithin arakshitha wagawakatane.
  4. ST.PIERRE

    (Mole Removal Treatment)-ada podia wadak kara ponnayo !

    මොලේ රිමුවල් Treatment
  5. ST.PIERRE

    3 වන ලෝක යුද්ධය ඇරඹුනා වගේ

    අනේ මුන්ගේ යුද්ද :lol: අවසානේ පොඩි ළමයි , පවුල් ටිකක් අවතැන් කරනවා කෝටි ගානක් වියදම් කරලා . පහුගිය ටිකේ රුසියන් යුධ බලය දැක්කනේ .
  6. ST.PIERRE

    ටොක්සික් චරිතයක් අතාරින්නෙ කොහොමද

    පේනවා නේද dislike දාලා . තව එකෙක්ට ඇහුන්කන් දෙන්න , එකෙක් කියන දේවල් මධ්‍යස්තව දරා ගන්න පුරුදු වෙයන්. උබේ වගේ අවුල තියෙන්නේ . හදා ගනින් ඔක්කොටම කලින් ඒවා .
  7. ST.PIERRE

    ටොක්සික් චරිතයක් අතාරින්නෙ කොහොමද

    උබල දෙන්නගේ ආශ්‍රය ඕනෙවට වැඩියි වගේ මට දැනුනා උබ කියන විදියෙන් . වෙලා තියෙන දේවල්නම් අවුල් නෑ ලොකු. උබ ලියපු විදියේ අවුලක් වෙන්න ඇති .
  8. ST.PIERRE

    Indian Intelligence

    අපේ රටේ වෙන්න තියෙන ඒවා අපේ උන්ට කලින් උන් දැන ගන්නේ කොහොමද බන් . උන්ගේ රටට අදාළත් නැති ඒවා .
  9. ST.PIERRE

    පනු බෙහෙත්

    imprtant - "." use this මටත් ඔහොම තිබ්බා. කාලයක් එනවා බන් මහත් වෙන . එතකන් මොනවා කරත් වැඩක් නෑ . කාලා බිලා ඉඳපන් බොරුවට ඔට්ටු වෙන්නේ නැතුව.
  10. ST.PIERRE

    මේ වගේ ටීචලා අපේ කාලෙ හිටියද්?

    ඕක මාර stress එකක්. වදයක් . පිටින් බලද්දී අපිට නෑනේ කිව්වට උනාම අප්පිරියය් .
  11. ST.PIERRE

    මේ කෙල්ල ලස්සනයිනේ .

    සන්සලා
  12. ST.PIERRE

    Google play console

    මගේ id එක සිංහල නිසා වෙන්න ඇති fail උනා . licence එක renew කරපු නිසා දැන් තියෙන්නේ කොලයක් . ඒක දාන්න බැරි වෙයි නේද . දෙපැත්තක් ඉල්ලනවා . A4 sheet එකක්නේ තියෙන්නේ licence කියලා . පාස්පෝට් නෑ මට . කලින් තිබුන ලයිසන් එක punch කරලා තියෙනවා RMV එකෙන් . එක දාන්න බෑ නේද ? මොකද කරන්නේ .
  13. ST.PIERRE

    🔴ලොහාන් රත්වත්තේ ගේ ලේකම්ගේ සිරුර හමුවෙයි 🔴

    https://en.wikipedia.org/wiki/List_of_Sri_Lankan_mobsters මේකෙත් තැනක එයාගේ නම ගෑවිලා .
  14. ST.PIERRE

    බලු පැටියට හොඳයි

    මුගේ ඇඟේ හිතා ගන්න බැරි ගානක් ඉන්නවා . කිනිතුල්ලෝ තමයි ලොකුම case . පෙන්නේ නැති තරම් පොඩි උන් ඉන්නවා. ලොකු උනාම පෙන්නේ. එතකොට ඌ පැටියගෙන් ලොකු වෙලා පින් මචන් . පාරේ තනි වුන අයට පුළුවන් අය අලුත් ජිවිතයක් දෙන එකම පිනක් . ------ Post added on 1729372096

    No contents