1. ST.PIERRE

    Mahesh වලතර-ලක්ෂපති

    උබ කුරුණෑගලද
  2. ST.PIERRE

    #ත්තලනේ තොපි නිදිද

    නිදා ගනින්කෝ ඉතින්
  3. ST.PIERRE

    Mahesh වලතර-ලක්ෂපති

    වෙලාවට comment කරේ නෑ කියලා සතුටු වෙද්දී හිතෙනවා පස්සේ මම Expose උනා කියලා ඉතින් උබලට ඇති වැඩකුත් නෑ :lol:
  4. ST.PIERRE

    explosives expire වෙන්නෙ නැද්ද?

    මොකද බන් උබ මේ ටිකේ බෝම්බයි , වෙඩි බෙහෙතුයි
  5. ST.PIERRE

    උබල පොඩිකාලෙ බෝම්බ දාල නැද්ද?

    ඉස්සර ග්‍රෙනේඩ් හදන්න libry ගානේ යනවා . structure ඇඳගෙන එනවා. පත්තර , article එකතු කරලා plan ගහනවා . පිස්තෝලයක් හදන්න 3 වසරේ ඉඳල ඔට්ටු උනා . එකටම හරි යන එකෙක් හම්බුනා 1-5 වසර වල නිවාඩු කාලෙට ගමේ ගියාම මටත් බාල එකෙක් . ඌනං උඩ යන ප්ලේන් පවා test කරනවා දැනටත් legal permission අරන්.
  6. ST.PIERRE

    කසාද බඳින්නත් ඕනේනේ

    කෙල්ලෝ කියන subject එකට මහන්සි වෙන්න යන්න එපා බන්. පොඩ්ඩක් try කරපන් . වෙලාව නාස්ති කරන් , රස්තියාදු වෙලා කරන්න යන්න එපා .
  7. ST.PIERRE

    ජීවිතේ එපාම වෙලා තියෙන්නෙ කොල්ලනේ

    ඕක බොරු උනත් ඇත්ත උනත් ජිවිතේ ගොඩක් වැටිච්ච , තනිවුන මිනිස්සු ඉන්න තැනක් මේක කියලා කාලයක් හිටපු උන් දන්නවා . ඔච්චර දේවල් නැති උන එකේ උබට අලුතෙන් පටන් ගන්නනම් කිසිම අමාරුවක් නෑ . ඉක්මනට පටන් ගන්න .
  8. ST.PIERRE

    ජීවිතේ එපාම වෙලා තියෙන්නෙ කොල්ලනේ

    නොකියා හිටියේ මන්
  9. ST.PIERRE

    නර්ස්ලා බදින්න

    ඩොක්කු ගහන එකනම් දාර පචයක්
  10. ST.PIERRE

    අද බේබදු සෙට් එක කෝ

    Lokuwata bonne na ban
  11. ST.PIERRE

    අද බේබදු සෙට් එක කෝ

    Bite ekata ewath athi ban Heta aye genna wei. Heta thama enne ------ Post added on 1726949536
  12. ST.PIERRE

    අද බේබදු සෙට් එක කෝ

    Thawa bonawada Mallith innawa kanna ------ Post added on 1726949455
  13. ST.PIERRE

    අද බේබදු සෙට් එක කෝ

    Uba ada gatte nadda. Green lable ------ Post added on 1726949307 Ada unta bite ekak na ------ Post added on 1726949369
  14. ST.PIERRE

    අද බේබදු සෙට් එක කෝ

    අම්මෝ ඔව් නේද gin වලට
  15. ST.PIERRE

    අද බේබදු සෙට් එක කෝ

    කොලොසියමේ නෙවේ ඉන්නේ බ්‍රෝ වැඩ පෙන්නන්න. කන්න ඕනේ බොනවට වඩා
  16. ST.PIERRE

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    eka parak okage news gedara kiyala pacha una mama
  17. ST.PIERRE

    ගෝඨත් පැනලා

    මෙහෙ හිටියේ කියලා දන්නේ ගියා කියද්දී
  18. ST.PIERRE

    Sinusitis කෝටර ප්‍රදාහය

    virus ekak wage ban me dawas wala.

    No contents