උබල පොඩිකාලෙ බෝම්බ දාල නැද්ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    පෑන් තුඩට ගිනිකූරු පුරවලා උන්ඩ හදනවා
    රතිඤ්ඤා තියලා ඊට ඉස්සහින් තිරිවානා/මැටල් ගල් දාල ක්ලේමෝ හදනවා
    රරතිඤ්ඤා පොල් කෝම්බ අස්සේ දාල බොම්බ හදනවා
    පැලුන බෝල අස්සට චීන පටස් ඔබල අත් බෝම්බ හදනවා
    අච්චුබට අස්සට වෙඩි බේත් දාල තුවක්කු හදනවා / ඉස්සරට බයිසිකල් බෝල දානව
     
    • Like
    Reactions: icewiz

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අහස් කූරු බටයක් ඇතුලේ දාලා දෙපැත්තෙ ඉදන් RPG ගහල නැද්ද
    launcher drainpipe GIF
     
    • Love
    Reactions: War Fighter

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ගිනිකූරු ඔලු වලින් හදපු බෝම්බ දාල නැද්ද කූබිගුල් ලඟට :sorry:
    ගිනිකූරෙ උඩ වෙඩිබේත් පෑන් බටේ දාලා බැලස්ටික් මිසයිල් ගහල තියනව
    වෙඩිබේත් දාල කොලේ ඔතල බඹර චක්කර හදල තියනව 😴
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඉස්සර ග්‍රෙනේඩ් හදන්න libry ගානේ යනවා . structure ඇඳගෙන එනවා. පත්තර , article එකතු කරලා plan ගහනවා . පිස්තෝලයක් හදන්න 3 වසරේ ඉඳල ඔට්ටු උනා . එකටම හරි යන එකෙක් හම්බුනා 1-5 වසර වල නිවාඩු කාලෙට ගමේ ගියාම මටත් බාල එකෙක් . ඌනං උඩ යන ප්ලේන් පවා test කරනවා දැනටත් legal permission අරන්.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ගිනිකූරු ඔලු වලින් හදපු බෝම්බ දාල නැද්ද කූබිගුල් ලඟට :sorry:
    තියෙනවා. ඊට පස්සේ මැරුනු ගානයි බරපතල තුවාල සහ සුලු තුවාල ගානත් ගනන් කරනවා. හෙන ගහන වැඩ හැබැයි. :(
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඉස්සර ග්‍රෙනේඩ් හදන්න libry ගානේ යනවා . structure ඇඳගෙන එනවා. පත්තර , article එකතු කරලා plan ගහනවා . පිස්තෝලයක් හදන්න 3 වසරේ ඉඳල ඔට්ටු උනා . එකටම හරි යන එකෙක් හම්බුනා 1-5 වසර වල නිවාඩු කාලෙට ගමේ ගියාම මටත් බාල එකෙක් . ඌනං උඩ යන ප්ලේන් පවා test කරනවා දැනටත් legal permission අරන්.
    ubanam labana athme palestine ipadenne :love:
     
    • Haha
    Reactions: icewiz and poopoo

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    88-89 පොලීසිවලට ගැහුවට පස්සෙ ආසාවට ගහන්න උනේ නෑ බෝම්බයක්
     
    • Love
    Reactions: icewiz

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දලදා මාලිගාවට බෝම්බ ගහපු දවස්වල
    අපෙ ගෙවල් ලග කන්දක නරි ඉන්න ගල් බොක්කකට රතින්නයක් දැම්ම
    හිතුවට වඩා සද්දයි දෝංකාර දෙන්නම
    සද්දෙ ආව විතරයි ගමේ උන්ගෙ විලාප අතරින් අපි එකාගෙ නම් ඇහෙන්න ගත්ත.
    ගමේ උන් කැලබිලා බෝම්බයක් කියල
    අපි ගෙවල් වලට කීවා කේස් එකක් නෑ රතින්නයක් කියල

    හොදම සීන් එක ඊට පස්සෙ
    ගමේ පන්ඩිත නාකි පොන්නයෙක් ගමේ කඩපිලේ ලග පචයක් පතුරලා අපි ගිනිකුරූ වල වෙඩිබෙහෙත් දාල ගල් වෙඩියක් හදල පත්තු කරල කියල
    ඕක ආරංචිවෙලා වැඩ ඇරිල ගෙදර එන අපිත් එක්ක හිටිය උන්ගෙ තාත්තලට වඩාගෙන ගහල තිබුනෙ
    මටනම් ගෙදරින් ගැහුවෙ බැන්නෙ නෑ
     
    Maligawata gahuwe mu 👉 @P Starlin