ගෙදර කවුරු හරි කොහේ හරි යන්න ලේස්ති වෙනකොට පූසොන්ට බල්ලොන්ට ඒක තේරෙන්නෙ කොහොමද? මන් ගෙදරින් එළියට අඩිය තියන්නත් කලින් ගෙදර අයට යනවා කියන්න යනකොට හුත්තා පාරට දුවලත් ඉවරයි.ඌ දුවන්න සැරසෙනකොට තමයි අපට ඌ මතක් වෙන්නෙ. එතකොට ඔක්කොම කට්ටිය ඉන්න තැන ඉදන් ඌ දුවන පාරට පනිනවා. මූ බාධක බැදින් හනුමන්තා වගේ දුවගෙන යනවා කඩාගෙන බිදගෙන
කොහොමද බන් එහෙම තේරෙන්නෙ?
කොහොමද බන් එහෙම තේරෙන්නෙ?
