1. Purple2022

    අරලියගහ මන්දිරය ජනසතු වෙයි. ආරක්ෂක කුටි කඩා ඉවත් කරයි

    අන්න ඒ හන්දා තමයි සීයා ඕක නොකරෙ. මෝඩ අනුරට ඔව්වා තේරෙන එකක් ඈ. බොරු සංදර්සන නෑ, fridge එකේ තරුණ වෙන්න කන්න කෑම නෑ. ලපත් නෑ. චන්දත් නෑ.. සරලයි..
  2. Purple2022

    ලන්කාවෙ කුඩු ගෙන්නවා යැයි සැක කරන දේශපාලුවන්

    ගෙන්නනවද දන්නෙනං නෑ, අපේ පැත්තෙ කුඩු බෙදන මල්ලිලාව පොලිසියෙන් බේර ගන්නෙ රත්තරං අංකල්ලු
  3. Purple2022

    රෝසා

    Negasunt powder එක අරගෙන පොඩ්ඩක් වෙන්න දාන්න. කන ලග තුවාල උන්ටම සුද්ද කරගන්න බැරි නිසා ඉක්මන්ට පනුවො ගහනවා. 🌶️ ගහන එක පව්. Chemical burn එකක් වෙන්නෙ.
  4. Purple2022

    NPP එකේ උඹලා අකමැතිම චරිතය

    අකමැති නෑ කාටවත් කැමතිම නලින්ද🤩
  5. Purple2022

    ජීවිතේ එපාම වෙලා තියෙන්නෙ කොල්ලනේ

    start simple. change one small habit.. learn smth new.. keep on doing.. small habits will help you to fulfill your potential.. do not give up on u.. :love:
  6. Purple2022

    🔴 මීට කලින් දැකලා නෑ නේද?

    ඒගොල්ලන්ගෙ මතේ වෙනස් වෙලා නෙමෙයි. අනුට අවුරුදු ගානකට කලිං කියපුවයි දැං කියන ඒවයි වෙනසක් නෑ. මහින්ද ගෙනාපු එක ගැන guilty නෑ කියලා කියනව කොහෙදි හරි අනුරම. යුද්දෙ වවාගෙන කන එක නතර කරන්න මහින්ද පොරොන්දු උනේ.පොර ඒක කරානෙ. බඩ කට පුරවගන්නයි පවුල ගොඩ දාන්නයි හිතුනම ඉතිං side effects එක්ක අනුරලා ගැලවිලා...
  7. Purple2022

    අනුර ගැන ඉන්දියානු මාධ්‍ය හැසිරීම | ඉංග්‍රීසි බැරි ජනාධිපති

    ඒකනෙ 🛰️ ඇන්ටිගෙ සෙට් එක හිතං ඉන්නෙ හැමෝම රටවල් කොරන්නෙ ඉංගිරිසියෙන් කියලා.
  8. Purple2022

    සජිත් ට දිනන්න පුළුවන් මග

    මෙව්ව එක්කම brain implantation එකකුත් යෝජනා කරනවා
  9. Purple2022

    අනුර මහන්සියෙන් හම්බ කරපුවා

    මුන් උගත් කමක් නැති, රස්සාවක් කර කියාගන්න බැරි , හිගන්නොනේ නේද.. කන්න බොන්න දෙයක් නැති කමට දේශපාලනය කරලා බදු සල්ලි වියදම් කරලා මේ කනවා. වැරදි වැඩ මේවා.
  10. Purple2022

    හොරු රැසක් රජයේ වාහන මග දමා පැන ගිහින්… නම් ගම් සහිත හෙලිදරවුවක්... ⚠️

    ඒවා බොරු කියලා එදාම ඔප්පු උනා වගෙත් මතකයි.
  11. Purple2022

    කෝ බන් කලුතර results

    කලුතර ඉතිං බලලා වැඩක් නෑ. ලපයාට තමයි 😶
  12. Purple2022

    සජිත් නැතුව දෙන්න කෙනෙක් නැත්තම් නාමල්ට හරි දීපන්

    සජිත් සර් නේද ඔයා හිතන විදියට අපේ නායකයා වෙන්න ඕන මේක attac🚿 ------ Post added on 1726542019

    No contents