Merrill Lynch caused the financial crisis in 2008.දන්නා තරමට මංජු කියන පොර ඉඳලා තියෙන්නේ Merrill Lynch එකේ Vice President කෙනෙක් විදියට, ඒ කියන්නේ ඉතින් වෘත්තීමය වශයෙන් නම් පට්ටම පට්ට පොරක් තමයි බන් . අනිත් දේවල් ගැන නම් කියන්න දන්නේ නෑ
මම හිතන්නේ, ලංකාවේ ඉපදිලා ලංකාවේම කැම්පස් ගියපු සිංහල එවුන් , wallstreet එකේ ඔය වගේ position එකක ඉන්නවා ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් බන්
( Merrill Lynch, is an American investment management and wealth management division of Bank of America. )
If you say Whoever worked there is smart that's a lie, they all were crooks.
So is this bugger manju.
Ask bank of America
Nobody comes to SL unless he sees a opportunity to steal or make money, he's another con artist
Mark my word.
