Japan ඉඳලා එන එකෙක් නෑනෙ?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    Ado laksha 3 k 4 k padi gannawa, phone ekak ganna ba :growl:

    Menna mehe mehen ganin machan, ubata okata balan inna time eka watinawa laabeta wada


    නෑ බොල එච්චර... 🤣 Peg කරන්නේ නැති ලබ්බක ඉන්නේ. Next month වත් පනිනවා. මෙහෙ 5+ ගානක් මචං. දෙන්න හිතෙන්නෙ නෑ සිරාවට. අනික මට පොඩි car එකක් ගන්නත් ආසාවක් තියේ බං. ඒකට කීයක් හරි එකතු කරගන්නත් ඕනි. හදිසියකට එහෙට මෙහෙට ගියාම පදිරි වෙන විදිය වැඩක් නෑ කියලා 😣
     
    • Like
    Reactions: SK29

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අතේ ගෙනාවොත් තමා ඔය ගාන එන්නේ.
    මමත් දැම්මා dhl එකට ගියේ අද ලන්ඩන් ඇවිල්ල, ටැක්ස් එක බලල කියන්නම් හරියටම කියක් ද කියල එහෙම උනොත්.
    Tax 5%+2.5% විතරද සෙට් උනේ කියලා අප්ඩේට් කරපන් ඔක ආවම
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    laksha 3 k 4 k padi gannawa, phone ekak ganna ba :growl:
    මෙහෙ 5+ ගානක්. දෙන්න හිතෙන්නෙ නෑ සිරාවට.
    එහෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන් ඔය ෆෝන් එක මොකක්ද කියමුද බලන්න, අපි හැමෝටම දැනගන්න :giggle:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    එහෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන් ඔය ෆෝන් එක මොකක්ද කියමුද බලන්න, අපි හැමෝටම දැනගන්න :giggle:
    Ekane....:(