මට ඔය මැච් එක යන්තමට වගේ මතකයි.ඔය මැච් එක මට මතක විදිහට මාවන් අතපත්තුගේ අන්තිම මැච් එක:yes:.ඔය මැච් එක අපිට දිනන්නත් තිබුනා.ඒත් අවාසනාවට අපි පැරදුනා.:confused:
හැබැයි කොල්ලො සන්ගක්කාරගෙන් මැච් එක ඉවර උනායින් පස්සේ රුඩී කර්ස්ටන් ගිහින් සමාව ගත්තා.ඒත් ඉතින් සමාව අරන් මක් කොරන්නෙයි.අපරාදේ උගේ 200...