මචං මේ gigabyte ga-h61m-s2p board එක තියන PC එක හිටපු ගමන් restart වෙනවා :confused: මේකෙ Dual bios chip damage වෙලා වගේ පෙන්නේ... එහෙම නැත්නම් මේ හැටිද? කොහොම හරි පැය බාගයක් වගේ තිබිල restart වෙනවා. ඊට පස්සෙ එකදිගටම. හැබැයි off කරල අයෙත් පැය දෙකකින් විතර තියල දානකොට පැය බාගයක් විතර ආයෙත් run...