මෙන්න මේ petrol tank එක කීයද? bike එකක tank එකේ හිල් දෙකකක් බං. මේක හදන එක එක දවසින් කරගන්න පුලුවන්ද? එහෙම නැත්තනම් අලුතින් ගන්න තියනවද? :confused: