1. jhnnwp

    හදිස්සියට කෙලව ගැනීම.

    හදිස්සියට කෙලව ගැනීම. M14KS4T11KU
  2. jhnnwp

    F*ck eknaligoda family

    _0vyZGYfBE0
  3. jhnnwp

    Sujeewa love dilka

    2EQn4hCM_og
  4. jhnnwp

    Sinthatic Sihina

    txzbUX43guI
  5. jhnnwp

    Should guys shave down there?

    KPI9QWoSNQk
  6. jhnnwp

    Kamuda wadayak?

    _Z_CERuEEvY
  7. jhnnwp

    adsl speed අඩු නැද්ද?

    6mb ආපු එක 4mb වෙලා...:angry:
  8. jhnnwp

    World's smallest drone

    bs9Lm3ss39o
  9. jhnnwp

    slt usage හොරු

    දැන් වෙලාව 3.19 am දිනය මැයි 30 වනදා... 29 වෙනිද usage එක තවම පෙන්නන්නෙ නැහැ. ගත්ත call එකක් 1212 උත්තර නැහැ. කියනව 30 වෙනිද දවල් 12 ට 29 ද එක පෙන්නන්නෙ. යකෝ 29 වෙනිද ඉවරයි පාන්දර 12 න් පස්සෙ. මුන් හිතන් ඉන්නෙ පාරිභෝගිකයෝ කියන්නෙ බබාල කියලද? :angry: උඹලගෙත් මෙහෙමද?
  10. jhnnwp

    අමුවෙන් කොපි කරලා...

    අමුවෙන් කොපි කරලා... මොකද හිතෙන්නෙ? :P
  11. jhnnwp

    Off peak data peak වලින් කපනවා...

    Off peak data peak වලින් කපනවා... slt කැරියෝ... Off peak data peak වලින් කපනවා... මම windows update එක දාන්න ගත්තේ පාන්දර 1.30 ට ඒත් මුන් එක peak වලින් කපලා... මෙහෙම ඇයි මේ පරයි මෙහෙම බලු වැඩ කරන්නේ?... :angry::growl::frown:
  12. jhnnwp

    මේක tv එක හොඳයිද?

    https://buyabans.com/product-info/jvtv32n355
  13. jhnnwp

    Withholding tax

    Nodakin me kalakanni yahapalane ithuru karapu satheth nathi karanawa...:frown:
  14. jhnnwp

    මාර්තු මාසෙ පොළිය එකතු වෙලා නැහැ.

    මාර්තු මාසෙ පොළිය combank එකතු වෙලා නැහැ. මචං උඹලගෙ commercial bank එකේ මාර්තු වල පොළිය එකතු කරල නැද්ද? :growl:
  15. jhnnwp

    බදු ගෙවලා ඉවර නොමැත දෙවියනේ...

    බදු ගෙවලා ඉවර නොමැත දෙවියනේ... බදු ගෙවලා ඉවර නොමැත දෙවියනේ... කුමට ද මේ අඹ ඇටයේ ඉපදුනේ... ඉතුරු කරපු රුපියලටත් කෙළිනවා... පොඩි මිනිහට බඩේ පාර වදිනවා... මන්දිරවල මහ ඈයෝ ලගිනවා... සැප ගන්නට උන් පර්මිට් ගන්නවා... හැමදාමත් මුන් හොරකං කරනවා... ප්‍රජාචාරෙ පල්කරගෙන රකිනවා... මෙහෙව් රටක් ඉතිරිවේද...
  16. jhnnwp

    HDD එකේ ඉඩ මදිද?

    Hard Disk එකේ ඉඩ මදිද? Film එහෙම GB ගණන් පුරවාගෙන ඉඩ අඩුවේගන යනවද? එහෙනම් Wondershare වලින් mp4 වලට convert කරගෙන තියාගන්න. ගොඩක් ඉඩ වැඩිකරගන්න පුළුවන් වෙයි. :yes:
  17. jhnnwp

    කීටයා ටෙලිය තියනවනම් දාපල්ලා...

    කීටයා ටෙලිය තියනවනම් දාපල්ලා... කීටයා ටෙලිය තියනවනම් දාපල්ලා...
  18. jhnnwp

    දුකත් හිතුන මේ මිනිස්සු ගැන.

    දුකත් හිතුන මේ මිනිස්සු ගැන. f7y2FM0tu0w
  19. jhnnwp

    Cyprus හොඳයි ද?

    මචං Cyprus හොඳ රටක් ද? ජීවන වියදම සැරයි ද? දේශගුණේ කොහොම ද? :rolleyes::confused:
  20. jhnnwp

    Win 10 update එකෙන් පස්සෙ.

    Win 10 update එකෙන් පස්සෙ. මචං win 10 creator update එකෙන් පස්සෙ මාර විදියට C: drive එකේ space අඩුවෙලා...:baffled: උඹලගෙත් මෙහෙමද? මේක නැති කරගන්න ක්‍රමයක් නැද්ද? :confused:

    No contents