ස්තුතියි!
මෙ නිර්මානය ගැන අදහස් දැක්වූ ඔබ සැමට මගේ ස්තුතිය.
මෙතැනට අලුත් මා ඔබෙන් ලද සහයෝගය, දිරිගැන්වීම වචනයෙන් ගෙනහැර දැක්වීම අසීරුයි. හිස ඔසවන විට අනින්න බලන සමාජයක මෙවන් පිරිසක් සිටීම විශේෂයි, ඔවුන් අතර ඉන්න ලැබීම අගේය. දින ගනනාවක් තුල ආ ගමන සනිටුහන් කරන්නේ එයයි මට සිතේ.
එමෙන්ම වැරදි...