

ස්තුතියි සොයුරිය!ඉඳහිට හරි අමුතු අදහස්වලින් යුතු නිර්මාණයක් දකින්න ලැබීම ලොකු දෙයක්
සීත දුරුත්ත ගිනියම් වෙලා.....!අනේ මෙහෙම කරුනාවක් හැමදාම තියනව නම්..!![]()


Stuthi yaalu...kathawanam eththa thamyi.man meka baladdith man gehenawa......
wenasma matrukawak oseliya wechcha ekk...![]()
Adahas dakveema agee karami, Stuthi yaalu.Honda nirmanayak...............
සියුම්ව ගැමි සමාජයේ යතර්තයක් ඉස්මතු කරන්න දැරූ උත්සහයක් .. බොහොම අපූරුයි.... දිගටම නිරමාන කරනයේ යෙදෙන්න ..... ඔබට ජය ...!
punchi minussunwa kattiyatama mathak wenne ma kalaye witharai ne .. anik kala walata un unnada malada kiyalawath danne naha...
බොහෝම ස්තුතියි සොයුරිය.අපූරුයි.
දේශපාලනය එහෙමත් නැත්නම් මැතිවරන කාලය පිළිබද කවුරුත් නොලියන දෙ ඔබ ලියා ඇත.