බොහොම ස්තුතියි ඔබේ සටහනට.නියමයි...
තව බොහොම ටික කාලයයි ඔය අමුතු සීත දුරුත්ත නිමා වෙන්න
මෙය දිරිගැන්වීමකි, ස්තුතියි මිතුරවෙනස් නිර්මාණයක් .................
දිගටම නිර්මාණයේ යෙදෙන්න....මම සුබ පතනවා........
niyamai saho.. aney manda a/wasanawa kiyala??
subapatum saho!!
ලස්සන නිර්මාණ කර EK සරසන ඔබ සොයුරිය තැබූ සටහන, නිර්මාණය ඇගයීම ගොඩාක් වැදගත්. ස්තුතියි සොයුරිය.සීත දුරුත්තෙ අමුත්ත හරිම ලස්සනට නිර්මාණයට නගලා තියෙනවා...
අපූරුයි සහෝ. සුභ පැතුම් දිගටම නිර්මාණ කරන්නට....
සැබෑ වෙනසක් අපේක්ශාවෙන්ලු
ඔය වෙනස
හොද නිර්මාණයක්
අමුතුයි ඔබේ කවත් සීත දුරුත්ත වගේම... ලස්සනයි ඊටත් වඩා...අපූරු නිර්මාණයක් යාළුවා...
Stuthi broWenas type eke maru kawiyak tamai mekanam........![]()
අප රටේ ඇති පාට-තරඟය මා එතරම් ප්‍රිය කරන විශයක් නොවූවත් මෙ වයිරස/වින්නැහියෙ පැත්තක් ගෙනහැර දක්වන්න අදහස් කලා මෙ නිර්මානය තුලින්. ලැබුන ප්රතිචාර්යන් ලොකු සතුටක්.කවි නිමිත්ත හරිම අපුරුයි..
කාලෝචිත පාට තරඟය දෙස සැබෑ ඇසින් බලන්න දැරූ සාර්ථක, ප්‍රහසනය මුසු කාව්‍ය සංග්‍රහයක්..
ඔබට දිගු ගමනකට මගේ හද පිරි පැතුම් සහෝදරයා..
ගඟක් සේ නොනැවතී ඔබේ හදවතේ පැන නගින කවි සිතුවිලි ධාරාව පොදු ජනතා සිත් සන්තර්පනය හා අභිවෘද්ධිය උදෙසාම බාධක ගල් පර මග හරවා ඉදිරියටම ගලා ගෙන යන්න ඉඩ හරින්න..
ඔබට ජය....