Patta machan.. apith giya giya December wala. Thaama thread ekak nam daanna beriwuna.
උඹලා කොයි කාලෙද දෙහෙනකන්ද ට්‍රේල් එක කලේ?
අපි ගියා දෙසැම්බර් 25.
බොහොම පිං ගමනට මහන්සි උනා වගේම මහන්සිල් වෙලා ත්‍රෙඩ් එකක් දැම්මට පින්තූර එක්කම..
ලස්සන ත්‍රෙඩ් එකක්.. දකිනට ආයෙ ආයේ යන්න ආස හිතෙනවා..බොහොම පිං ගමනට මහන්සි උනා වගේම මහන්සිල් වෙලා ත්‍රෙඩ් එකක් දැම්මට පින්තූර එක්කම..
+Rep

