ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ්, තමිල්නාඩු ප්රාන්ත සහ ශ්රී ලංකාව එකම සංචාරක කලායපක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදව දෙරටේ අවධානය යොමුව තිබේ.
අග්රාමාත්ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ස්ව්ට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන අතරතුර අග්රාමාත්ය රනිල් වික්රමසිංහ හා ඉන්දීය...