සමරමු

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
Slide1.PNG




ඊයේ සමරුවලු නේද ?

මේ වීඩියෝ එකත් බලලම හිටියනං.






මොනවද යකෝ සමරන්නෙ තියෙන්නෙ. තාම රට වෙනුවෙන් වෑසිකිලි වලක්වත් හෑරුවද මුං. ?

කොටි වෙනුවෙන් නම් සෑහෙන වෑඩ කොටසක් කලා.:yes::yes::yes:

තව ,


  • *හමුදාවෙ කොල්ලොන්ට මරණ දඩුවම දුන්නා
  • * විල්පත්තුව කපන එකාට සපෝර්ට් එක දුන්නා
  • *හිරුණිකා මිනිස්සු ඉස්සුවා
  • *සුද්දො හමුදා කදවුරු ඈතුලට කඩා පෑන්නා
  • *ඉතුරු කොටි ටික නිදහස් කලා
  • *ජනාධිපති තුමා බ්‍රෙශියර් එකක් හොයා ගත්තා :love:
  • *ඉන්දියාවාට දණ නමලා පුක දුන්නා.:rolleyes:
  • *පාසල් නිල ඈදුම් කප්පාදු කලා
  • *රට පුරා වෑඩ වර්ජන පටන් ගත්තා
  • *ඉගෙන ගන්න කෙල්ලොන්ගෙ කොල්ලොන්ගෙ ඔලු පෑලුවා

යකෝ බලන් ගියාම මෙහෙම සමරලා මදි. අඩුම දවස් හතක් වත් සමරන්න ඕන :yes::yes::yes:

 

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    දැන් කරන්න දෙයක් නෑ. වෙන දේ බලාගේන දෙන දේ කාලා ඉන්න තමයි තියෙන්නේ.