මෙහෙමයි මචං.
MVC එක use වෙන්නේ මෙහෙමයි
මේක use වෙන්නේ web වලට තමයි
V - එකේ තමයි ඔක්කොම UI කෑලි තියෙන්නේ. තව Backend එකෙන් එවන data ටික ඇදලා තැන් වල පෙන්නනවා
M - මේක තමයි Business logic තියාගෙන ඉන්නේ. Database එකේ එක table එකකට match වෙන්න application එකෙත් classes තියාගෙන ඉන්නවා. ORM එකක්...