චරිතයක් විදියට ජොබ්ස් කියන්නේ පට්ට චා.
බිල් ඊටත් එහා.
බිල් හොද programmer කෙනෙක්. jobs ට හොද ideas තියෙනවා.
හොද output එකක් එලියට එන්න manager වෙන්න ඕන programming ගැන දන්නේ නැති කෙනෙක්. මොකද උට කොහොම හරි වැඩේ වෙන්න ඕනේ. programmer කෙනෙක් manager උනාම උට තේරෙනවා දෙයක් කරන්න බැරි නම් බැ කියලා ඊට...