Youtube videos වල මිනිස්සු Coratana , Google now, Siri use කලාට තාම real world එකේදී ඕවා use වෙන්නේ නැති තරම්. windows වල තියෙන ගොඩක් features real world එකට වැඩක් නැ. mega pix ගැන වැඩි උනාට photos quality වෙන්නේ නැ බන්. Real world එකේදී මිනිස්සු තෝරාගන්නේ එක්කෝ security නැත්නම් user-friendly...