මම හිතන්නේ ඇත්ත.
එක තිත්තයි.
අපේ රටේ වෙන්නේ. ධනවාදී ආර්ථිකයෙන් ගන්නවා. වී ගොවියට වාසි වෙන ටික.
ඒ කියන්නේ අදායම කෙලින්ම ගොවියට එනවා. වවන තරමට හොයනවා වගේ ඒවා. :lol: :lol:
ඊළගට සමාජවාදී ආර්ථිකයෙන් ගන්නවා එත් වී ගොවියට වාසි වෙන ටික. සහනාධාර. මිල පාලනය වගේ ඒවා. :lol: :lol:
ඉතින් ආණ්ඩුවට කොහෙන්ද...