තුන් වේලටම බත් කන රටේ වී වලට ඉල්ලුමක් නෑ කියන්නේ
බිස්නස් කාරයෝ ටික එකතුවෙලා ගේම ගහගන්නවා
උබේ කතාවෙන්ම තේරෙනවනේ . අධි සැපයුමක් තියෙන්නේ කියලා. නැත්නම් බිස්නස් කාරයෝ මොන ගේම ගැහුවත් සැපයුම නැති උන ගමන් වී මිල වැඩි වෙනවා. මෙතැනදී මිල වැඩි නොවෙන්නේ. ගන්න එකා කියන ගානට විකුනන්න වෙනවා. එහෙම වෙන්නේ...