කොත්තු බාස් කියපන් බලන්න ලංකාවට තියෙන සම්පත්. මානව සම්පත තියෙනවා. නැ. කැම්පස් වලින් එලියට එන උන් ඔක්කොම රට යනවා. ඉතුරු වෙන්නේ උබලා වගේ කොත්තු බාස් ලා ටික.
අපි බලමු ලංකාවේ ලොකු server එකක් දාන්න පුළුවන් ද කියලා. බෑ. ඇයි. එහෙම ඒවගේ හොස්ට් කරන web මාසේ අන්තිම වෙනකොට වැඩ කරන්නනේ රෑට විතරයි. power...