කතා ගොඩයි. කවුරු හරි ඉන්නවා නම්. දෙසැම්බර් වගේ එන්න බය නැතුව. විසිට් නම් පොඩ්ඩක් කට්ට කන්න වෙනවා. ඒත ගැලපෙනම හොදම ජෙබක් හොයා ගන්න පුළුවන්. මොනවටත් ඉංග්රිසි ටිකක් කතා කරන්න පුළුවන්නම් හොදයි.
මේ දවස් වල රාමදාන් නිසා එන්න එපා. යුරෝප් ඇමරිකන්ස්ලා නිවාඩු යනවා බන්. නොවැම්බර් දෙසැම්බර් නම් හොදයි.