එව්. 2025-2026 April වෙනකන් ටික 2026න් පස්සෙ තමයි ගෙවාගෙන යන්න තියෙන්නෙ. ඉතින් මේ අවුරුද්දට අදාල ටික දැම්මම මොන මොනව හරි කරගෙන අරව මේව කරල ලෑස්ති උනා නම් හරි.. 🥰
කොහොම හරි විකාරයි මේ වැඩ නම්. වෙලාවට අර TAX වැඩ බලන එකා ඉන්නෙ. පොර ගානට වැඩේ කරගෙන යනව. මට ඒ ගැන හිතන්න දෙයක් නෑ. මම එදිනෙදා ඔක්කොම...